letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de shapalath jeewitha - venu lfdy

Loading...

අඳුරට වෙලුණු සොඳුරුම තැන් දිවියේ
නොදැනිම ගිලිහුණි නිසා මදුවිත මගේ
කඳුලට උරුම දිවියම දැන් සිතද්දිත් සිත්
පිත් රිදවන මතකයන් පමනි
නෙතු අතරින් වැටෙන කඳුලකින් මම
දකින්නෙ කෙසෙද අනාගතෙ බොඳ වෙලා ඇත
ඇති කල ගෙව්වත් සැපසෙ මිතුරන් සමග නැති කල මට මෙ මමම පමනක් විය
රුවෙන් කෙනෙකුන් තවත් කෙනෙක්ව මනියි අද තමන්ගෙ රුව තමන්වත් කැඩපතකින් නොදැකම
මං ගැන අද සමාජයක් මනින්නෙද තම තරාතිරම තමන්වත් තව නොදැනම

සාපලත් ජීවිත සොයන්නෙම මදුවිත කාලයක් දිව්ව මං නොදැනම අඳුරට
පාපලත් ආත්මය සොයන්නෙම නිදහස
නාවත් දැන් සතුට සිතට නෑ සැනසුම…//

නැත තමන්ට තමන්ගෙ සෙවනැල්ලවත් අඳුරක තනිවුණු කල තමා තනියම
නැණ පමණින් දැන ගතම යුතුවේද කළොත් හොඳක් පස්සෙන් එවි තව හොඳක් හැමදාම
මිතුරද සතුරද හිඳි අසලම වාසි ඇත්නම් හිත ළඟ කාසි නැත්තම් නැත ළඟ
කියවන තරමට ලොවෙ සැප නැත
මත පමණද සැනසීම සාපලත් දිවියට

සාපලත් ජීවිත සොයන්නෙම මදුවිත කාලයක් දිව්ව මං නොදැනම අඳුරට
පාපලත් ආත්මය සොයන්නෙම නිදහස
නාවත් දැන් සතුට සිතට නෑ සැනසුම..//

ලියෙමි මෙ ලිපිය මම මගෙ දැතින් බිඳුනු මගෙම සිතට යලි සැනසෙන්නට
රැවටුවෙ මම මගෙම අනාගතය සැප පස්සෙන් දිව්ව නිසයි පසුතැවීම් පිට පිට
නැවතුනු හීන යලි පන දෙන්නට – මම මම වෙන්නට – දුක වනසන්නට
නිතරම යාවී පාවෙමින් ඈතට – සමෙන් මල් යායට – ආසම ලෝකෙට
කතාවුණ හැමදාම මගෙ ගැන මං
හිතත් මේ මමත් තනිවෙමින් එක් ලෝකෙක
සිත කිව්වෙ උඹ රජෙක් සැලෙන්නෙපා
හදාගනින් උඹටම කියා ලොවක් තනියම
සදාගත්ත ලොවක් රැපෙන් මටම කියා
ගැලවෙන්න සාපයෙන් මගක් හොයන්නට
සැප ගන්නනම් දුකක් විඳින්න වෙයි පසක් වුණේ මට කලක් ගෙවෙද්දිම

letras aleatórias

MAIS ACESSADOS

Loading...