letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de apa hamu una thana - shashika nisansala

Loading...

අප හමුවුනු තැන තනියෙන්
මම විතරමයි ඉන්නේ…
ඔබ හැර ගිය තැන සතුටින්
ඉන්නවද නෑ දන්නේ…
කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ
එකපාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ

මතකේ අපගේ මැවිලා මනසේ
සුසුමන් නිතැතින් පිරුණත් දෙහදේ
කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ
එකපාරක් දුටුවා නම් කඳුළු නෑ දෙනෙතේ

අප හමුවුනු තැන……

පැතුවත් හැමදා උපදින සසරේ
එක්වන්නට බෑ මගෙ රත්තරනේ
කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ
එකපාරක් දුටුවා නම් කඳුළු නෑ දෙනෙතේ

අප හමුවුනු තැන……

letras aleatórias

MAIS ACESSADOS

Loading...