letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de dhess intro [freestyle] - samith gomes

Loading...

අබුද්දස්ස කාලෙ ඉප-දුන
අවාරේ හරි මැද පිබි-දුන
තරු-වක් නෙවෙයි කව-දත් රසදියෙ කිමි-දුන

දෙපතුල-පොලෝ මත නෑ පියා-පත්
ආවත් එන්නේ ක⁣ළ-දේ පමණයි මළවුන් හා ගියා-මත්

ලිව්වෙ සෙත්-කවි
මුදවන්න සමූහය ප-වි(න්)
ගන්න මඩින් උඩට සුවඳ නෙලුම් ම-ලි(න්)
බැලුවොත් ආග-මික
සිතුවිලි ප්‍රාථ-මික
කනපො⁣හොර අකාබ-නික
වෙලා මොළේ සහා-සික

අමා-වක හඳ අල්ලන්න උඩ පනින උද-විය
හරි හතරැස් කරයි ගෝ-ලා-කාර පෘතු-විය
ආශ්වාදය පමණයි දුන්-නෑ පහත් උන්-මාදය
එකද්‍ය-කාරය මැද මේක මාර්කස්-වාදය

letras aleatórias

MAIS ACESSADOS

Loading...