letra de dhess intro [freestyle] - samith gomes
Loading...
අබුද්දස්ස කාලෙ ඉප-දුන
අවාරේ හරි මැද පිබි-දුන
තරු-වක් නෙවෙයි කව-දත් රසදියෙ කිමි-දුන
දෙපතුල-පොලෝ මත නෑ පියා-පත්
ආවත් එන්නේ කළ-දේ පමණයි මළවුන් හා ගියා-මත්
ලිව්වෙ සෙත්-කවි
මුදවන්න සමූහය ප-වි(න්)
ගන්න මඩින් උඩට සුවඳ නෙලුම් ම-ලි(න්)
බැලුවොත් ආග-මික
සිතුවිලි ප්‍රාථ-මික
කනපොහොර අකාබ-නික
වෙලා මොළේ සහා-සික
අමා-වක හඳ අල්ලන්න උඩ පනින උද-විය
හරි හතරැස් කරයි ගෝ-ලා-කාර පෘතු-විය
ආශ්වාදය පමණයි දුන්-නෑ පහත් උන්-මාදය
එකද්‍ය-කාරය මැද මේක මාර්කස්-වාදය
letras aleatórias
- letra de i wish/you wish - dump
- letra de al hueso - beelze
- letra de arrays in my brain - blue karma
- letra de celtic cowboy - maggie reilly
- letra de can't stop me - machine gun kelly
- letra de venom leaking - king cobra hi c
- letra de heaven - finding hope
- letra de www - schafter
- letra de manic pixie nightmare girl - bong pong
- letra de so it goes - knorii