letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de kaariya keruma - ravi royster

Loading...

ravi royster
පාවඩ අතුරපු මග උඩ මා පිළිගන්නේ
හිස මැද අත ගා තරු තුන පිළිගන්වන්නේ

කාරිය කෙරුමට ඔක්කොම කැටයම් දුන්නේ
දැනගන් මිතුරේ උණුසුම පහන් දැල්ලේ

දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ
දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ

දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ
දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් ගිනි දැල්ලේ

රත් වුණු මිනිසත් කම
උන් හට නැති වුනාට
ගිනි දැල් ඒ හිත් තුළ
පුපුරා ඇවිලුනාට

දැල්ලම එළියක් කර
එය අඳුරට එක් කළාට
දෙවියන් වේ මම
කාරිය කෙරෙන තුරාවට

දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ
දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ

දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ
දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් ගිනි දැල්ලේ

සිළුවෙන් වූවත්
උන් හට සිසිලස දෙන්න ද
නැතිනම් දෙවියන්ගෙන්
මං හෙන ඉල්ලන්න ද

හෙවණක් දෙන්නට තරම්
මගේ සිත පරිණත
කැප නැති වචනෙට
කන්දක් පහත් වේවි ද

දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ
දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ

දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ
දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ

දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් දැල්ලේ
දැල්ලේ, පහන් දැල්ලේ
උණුසුම දැනගන් ගිනි දැල්ලේ

letras aleatórias

MAIS ACESSADOS

Loading...