letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de wadimal obe hithata - pawan minon

Loading...

වැඩිමල් ඔබේ හිතට මං ලං වෙලා
පණටත් වඩා ඔබට ආදරේ කලා
එය නොසලකා ඔබ අද මගේ

හිත එක්ක සෙල්ලම් කලා
ගිය තැන හොදින් ඉන්නට කියා
මම ඔබට සුබ පතනවා
ගිය තැන හොදින් ඉන්නට කියා
මම ඔබට සුබ පතනවා
අපෙ වයස් පරතරය කිසිදා
නෑ ඕනේ අප වෙතට කියලා
මගේ හිසට ඔබේ සුරත තියලා
දිවුරුම් දහස් ගනන් පුරවා
වරද මා පිට තියා
මගේ පෙමට දෙපයින් ගසා
ඔබ ගියා යැයි කියාලා
නෑ තරහා ඔබ එක්ක මා
ගිය තැන හොදින් ඉන්නට කියා
මම ඔබට සුබ පතනවා
ගිය තැන හොදින් ඉන්නට කියා
මම ඔබට සුබ පතනවා
දින මාසයක් ගියත් ගෙවිලා
මගතොටක හරි ඔබව දැකලා
දුක තුනී කර ගන්න හැමදා
රත්තරනේ මම ඇගිලි ගැන්නා
එළබෙනා ආත්මයේ වෙන කාගෙවත් වෙන්නෙපා
මට අපේ දෑත ඕනේ
අන්සතු වුනත් මට මෙදා
ගිය තැන හොදින් ඉන්නට කියා
මම ඔබට සුබ පතනවා
ගිය තැන හොදින් ඉන්නට කියා
මම ඔබට සුබ පතනවා
වැඩිමල් ඔබේ හිතට මං ලං වෙලා
පණටත් වඩා ඔබට ආදරේ කලා
එය නොසලකා ඔබ අද මගේ
හිත එක්ක සෙල්ලම් කලා
ගිය තැන හොදින් ඉන්නට කියා
මම ඔබට සුබ පතනවා…
මම ඔබට සුබ පතනවා

letras aleatórias

MAIS ACESSADOS

Loading...