letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de puduma hithuwakkaraya - nuwandhika senarathne

Loading...

puduma hithuwakkaraya lyrics
සඳක ශීතල උහුලනා
තැනක අහසක උණු වුණා
ඇසින් ඇසකට ඉගි දෙනා
යාමයක මැදියම්

සිහින අහසේ ගැස්සේනා
පිරිමි ඇස් මට හමුවුණා
සඳ හොරා ගත්තා
පුදුම හිතුවක්කාරයා
හොරෙන් හිත ගත්තා
අවුළුවා නිව නිවා
ආවා

සරා සඳ ලග හිනැහෙනා
හිනාවෙන් මං නෑවුණා
කල්පයක් දුටු හීන අස්සෙන්
දෑස් අස්සෙම හැංගුනා

කිතෙන් කිතියක් ඇවිලිලා
සියෝලගම උණුසුම් වෙලා
සඳ සළුව පටලා අරින්නට
තුන්කලක් මං පේ වුණා

සඳක ශීතල උහුලනා
තැනක අහසක උණු වුණා
ඇසින් ඇසකට ඉගි දෙනා
යාමයක මැදියම්
සිහින අහසේ ගැස්සේනා
පිරිමි ඇස් මට හමුවුණා
සඳ හොරා ගත්තා
පුදුම හිතුවක්කාරයා
හොරෙන් හිත ගත්තා
අවුළුවා නිව නිවා
ආවා

හොරෙන් හිත ගත්තා
අවුළුවා නිව නිවා
ආවා

letras aleatórias

MAIS ACESSADOS

Loading...