letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de mama mage nowenam - nuwandhika senarathne & suneera sumanga

Loading...

මම මගේ නොවේනම්
නුඹ මගේ කියන්නට ආසයි
මගේ හිත මට හුගක් ඈතයි
ඒත් ඒ හිත මගේ ළගින්මයි
ඒ හිත මගේ…… ළගින්මයි……

වළාකුළු මල් යහන් තැනුවොත්
අහස තරමක් තනිකඩයි
අහස් කුසුමක සුවද ඇවිදින්
මගේ හිත ළඟ දඟකරයි
මම මගේ නොවේනම්
නෑ…. නෑ…. නුඹ මගේමයි

කතාවක් නැති කතාවක් නම්
කියාගන්නට හිත බරයි
නෙළා නිමකළ අපේ ප්‍රේමය
නොතේරෙන එක මට දුකයි

මම මගේ නොවේනම්
නුඹ මගේ කියන්නට ආසයි
මගේ හිත මට හුගක් ඈතයි
ඒත් ඒ හිත මගේ ළගින්මයි
ඒ හිත මගේ…… ළගින්මයි…….
you might also like

letras aleatórias

MAIS ACESSADOS

Loading...