letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de ඉඟි බිඟි (ingi bingi) - nishantha

Loading...

[intro: k!ller b]
you know we do it big baby ha ha
yeah we don’t stop man
okay cmb
nishantha let’s go

[hook x2: nishantha]
ඉඟි බිඟි කරමින් වැට ළඟ ඉන්නම්
මල්පෙති අස්සෙන් හොරෙන් බලන්නම්
අම්මා එනවද පාර බලන්නම්
විශ්වාසෙට දෙන හාද්ද දෙන්නම්

[verse 1: k!ller b]
d-mn i like you baby drop it low
lady see you back on floor
if you see the
you could just take it off
we’ll be do it on the floor
up in my bangalore
i’ll be you hero
and i know you පැටියෝ
wast the time, days and wast the nights
all of the terry that i shouldn’t stay by your side
now i know won’t let you go
we gotta fight
and you can tell your daddy better stay out of be side

[brige1 x2: samitha mudunkotuwa]
නෙලුම් මල් වගේම සුපිපුනු
විලෙන් පැන්න සියපත නුඹ ගෙන
සඳෙන් රැස් හෙමීට එනකොට
මටත් දැනුනේ නෙත් දෙක මගේ ළඟ

[hook x2: nishantha]
ඉඟි බිඟි කරමින් වැට ළඟ ඉන්නම්
මල්පෙති අස්සෙන් හොරෙන් බලන්නම්
අම්මා එනවද පාර බලන්නම්
විශ්වාසෙට දෙන හාද්ද දෙන්නම්

[verse 1: k!ller b]
yeah we have it doing big man
and you know it doing right
yeah pasan on the big
ranidu k!ller b nishanthacmb
let’s go
i like the way you shake your booty on the dance floor
set the temperature like sun make it rap some more
the way you look at me
shawty turn me on
and the speak on you mouth
let me know what’s the song
if you leave this love and hit the free way
in my strawberry ferrari
come back to my place
with this..
you could get it one
till the next day
ඉඟි බිඟි කරන්නෙපා කෙල්ලේ
යන හැම තැන
where down where you play
වෙලාව නෑ don’t play this games
ready for your love මම ආදරෙයි

[brige2 x2: samitha mudunkotuwa]
කලින් පෙම්බරාගේ හැඩරුව
මගින් හැංගුනාද හිත යට
හිතින් පෙම් කලාට මගේ සිත
කොහෙන් රිංගුවාද ඇතුලට

[hook x4: nishantha]
ඉඟි බිඟි කරමින් වැට ළඟ ඉන්නම්
මල්පෙති අස්සෙන් හොරෙන් බලන්නම්
අම්මා එනවද පාර බලන්නම්
විශ්වාසෙට දෙන හාද්ද දෙන්නම්

[outro: k!ller b]
yow thats a big record man
#1 on the chart again
cmb doing big
ranidu, pasan
track masters
nishantha
we do it big baby

letras aleatórias

MAIS ACESSADOS

Loading...