letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de maa naari - kumuditha gayath

Loading...

ලෝකයට රහසෙන් මුමුණා කියන්
කන් පෙත්ත මත දෙතොලෙ උණුහුම තියන්
ශෘංගාරි ඇස් අඩවන් කරන්
මා මනස මන්මත් කලා
ඈ ලස්සනයි…

මා නාරී…..

රන් තාරුකාවලට පිටු දී ඉඳන්
ඇහුනාද ගතු කියනවා සුර ලියන්
ඔය දෙතොලෙ උණුහුමට හැංගී හොරෙන්
ප්‍රේම…. කළා සොඳුර හිරු සඳු උනත්//
හීන ආකහේ කොහේ හරි නැවතිලා
ඇස් මානයට ඔබේ කෙදිනහරි ළං වෙලා
මුමුණාවි ඔබ සවනට කොඳුරලා
සොඳුර අපි ආදරෙන්…..

මා නාරී…..

letras aleatórias

MAIS ACESSADOS

Loading...