letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de man dannawa - hashan feat. upeka nirmani

Loading...

මතකෙට අරන් ඔබෙ සුවද
සුව විදිනවා මම තවම
ලග උන්නු මේ තනිකමම

සුව ගෙනෙනවා මතු දිනෙක
නෑ ඔබ නොඑන බැව් මම දන්නවා
මා නොයන බැව් මං දන්නවා

උණුහුම වෙලා ගතපුරා
අරුතක් අරං හිතපුරා
මග බලනවා එනතුරා
නෙතු අද්දරින් හිනහිලා
නෑ ඔබ නොඑන බැව් මම දන්නවා
මා නොයන බැව් මං දන්නවා

මැව් හීනයේ වගේමයි
අපි කල කතා වාගෙමයි
ඔබ ඉන්නවා වගේමයි
තනිකම හිතින් දුරයි දැං
නෑ ඔබ නොඑන බැව් මම දන්නවා
මා නොයන බැව් මං දන්නවා

letras aleatórias

MAIS ACESSADOS

Loading...