letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de kingzone [mixtape] - doxent

Loading...

[intro]
yow it’s nxtime
c’mon hey
3 kings in this area
ha ha
show me your respect
yeah
put your hands up
nxtime baby

[verse 1:doxent]
yow කෙල්ලේ එහෙනම් අහමුද මේකත්
හිටගෙන or ඉඳගෙන
vegas යන්නට එනවද දාගෙන makeup
maybe පෙරහැර ගිහින් වෙනකොට wake up
සමහරවිට මේක හෙට වෙයි break up
sorryම තමයි එහෙම වුනොත් නම්
අපි නම් full fun එකේ හැමදාමත්
coz 3 kings එනකොට ඔක්කොම stand up
baby මගේ නම doxxent louverture
set එකම set වෙන්නේ අපේ නැවේ
නව ගිලුනත් අපි වතුරේ පාවේ
slim නම් ලොවේ සිංහල hip hop king මම වේමයි
මම මයි black සිංහල raps නම් ish කිව්වමයි teddy කිව්වමයි
3 kings කිව්වම දන්නවා ලංකාවම දකුණ මාරු නොකරම
සැමදා සැම අත වැජඹෙන්නට
ලංකාවේ අපේ hip hop ලෝකයට ආපු රජවරු
ඔන්න හඳුනා ගන්න මෙන්න ඉන්නවා ඔබ අසලම
එන්න son මෙන්න kingzone
ohh yeah මෙන්න kingzone

[hook]
sri lankan kingzone
sri lankan hip hop kingzone

[verse 2:ryan the teddy]
මචං මේක අහපං
මේවගේ ඒවත් අහපං
අහල බලල මචං කියපං අයෙත් මට බං
මේක අලුත් ලෝකය අලුත් කාලයට අලුත් තාලය
ස ස රි ම – රි ම නි ග
රි රි ග රි ස ම ස ම අසමසම rap n-gga
මම මේක කිව්වේ නිකං
ඔයා දිහා බලන්
ඔයා මං දිහා බලනකන්
නැ නැ නෑ අපි යන්නේ නව ලෝකේ
සැමට බෙදා දෙයි දුක ශෝකේ
girl friend එක්ක noway
skype එකෙන් අපි මල් කැඩුවේ
ඒ මල ඔතලා මම ගැහුවේ
ආතල් වැඩි වී වලි යන්නේ
set එක shape net එක surf
කොච්චියෝ ආවොත් f-cking problem
නෑ නෑ නෑ තව උන් හට බය වෙන්නේ
18 පැනලයි මම ඉන්නේ
rap කියලයි මම සැනසෙන්නේ
ඒකයි සැම මට king teddy කිව්වේ yeah

[hook]

[verse 3 : goldmineish]
i have only skull with a metal brain
i don’t fall down for a dollar rain
money never can erase ma fu–in’ pain
but i sill alive with this insane
some things are never ever change
life has only one chance to blow that thang
hold up were goin up
never f-cked up
we are rise up
nxtime pour it up
life isn’t game for reset and play again
and my feelings like brand new embark band
yeah i’mma bad
but i’ve fresh
than i get rich and come back to my
village and make it my kingdom
come
yeah my summer was over
now i’m on the autumn
waiting for winter
and i know spring was come when its all over
i’m king gold mine ish,queen b-tch
over and over

[hook]

letras aleatórias

MAIS ACESSADOS

Loading...