letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de saraagi babaru - anura priyakelum

Loading...

සරාගී බබරු බබන්නා
තාලෙට පපරේ ගසන්නා
කරාමේ වතුර ගලන්නා
සතුටට බයිලා නටන්නා
පතුරන්නන් ජය ගෝෂා
රතු පලසේ දිය පාලා
කණුවේ මුදුනේ කොඩි ගසලා

හැඩයි වැඩයි පාලා
කොලු රෑන දගය දාලා
හිතින් ගතින් ගේනා
දගකාර ගතිය පානා
විගුම් නදින් සේනා
සුළි සුළඟ විලස හමනා
යොවුන් හැගුම් සැමදා
අදි සැරට ජවය ගේනා
හාරත ආසි වැටෙන්නා
තුරුම්පු ආසි ලැබෙන්නා
ගානට නාඩි ගැහෙන්නා
කන්දක කාසි වැඩෙන්නා
පතුරන්නන් ජය ගෝෂා
රතු පලසේ දිය පාලා
කණුවේ මුදුනේ කොඩි ගසලා

හැඩයි වැඩයි පාලා
කොලු රෑන දගය දාලා
හිතින් ගතින් ගේනා
දගකාර ගතිය පානා
විගුම් නදින් සේනා
සුළි සුළඟ විලස හමනා
යොවුන් හැගුම් සැමදා
අදි සැරට ජවය ගේනා

මේ සංකර ජෝගි නටන
අපි රංචුව නෑ සසල
කර කන්නද වැල්ලේ බබර
සුදු වැල්ලට ඇවිදින්

මේ සංකර ජෝගි නටන
අපි රංචුව නෑ සසල
කර කන්නද වැල්ලේ බබර
සුදු වැල්ලට ඇවිදින්//
සිතුවොත් දෙයක් දිනන්නා සදා
කිරුලම අරන් ඇවිත් තෙජමානපා
එකටම සිතින් බැදෙන්නා පොකුර
අරමුණ දිනා හැගුම් පානා

හැඩයි වැඩයි පාලා
කොලු රෑන දගය දාලා
හිතින් ගතින් ගේනා
දගකාර ගතිය පානා
විගුම් නදින් සේනා
සුළි සුළග විලස හමනා
යොවුන් හැගුම් සැමදා
අදි සැරට ජවය ගේනා

හැඩයි වැඩයි පාලා
කොලු රෑන දගය දාලා
හිතින් ගතින් ගේනා
දගකාර ගතිය පානා
විගුම් නදින් සේනා
සුළි සුළඟ විලස හමනා
යොවුන් හැගුම් සැමදා
අදි සැරට ජවය ගේනා

letras aleatórias

MAIS ACESSADOS

Loading...