letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de tum hi ho [sinhala rnb remake] නුඹ නැති ලෝකේ - aki vish hegoda (veronz)

Loading...

[intro]
නුඹ නැති ලෝකේ පාලුයි මට දැන්
ආයෙත් එන්නකෝ මගේ වෙලා

[per-hook]
නුඹ නැති ලෝකේ පාලුයි මට දැන්
ආයෙත් එන්නකෝ මගේ වෙලා
බලා ඉන්නවා දිවිය පුරා මා
නුඹ එන තුරු යලි හිනා වෙලා

[hook]
නුඹ මාගේමයි මා නුඹගෙමයි
දිවුරුවා මතකද ඔයා
පැතු ඒ පැතුම් සිතු ඒ සිතුම්
නුඹ වගේ බොඳ වී ගියා

[verse 1]
නුඹ හා වේලිලා උණුසුම් වූවා
ආදරයෙන් මතකද පෙරදා
තාමත් නුඹගේ ආදර උණුසුම
රෑ සිහිනෙන් විඳිනවා මෙමා
නුඹ සුළඟ වගේ මගේ ලොවට ඇවිත් නොකියාම සැඟවී ගියා

[hook]
නුඹ මාගේමයි මා නුඹගෙමයි
දිවුරුවා මතකද ඔයා
පැතු ඒ පැතුම් සිතු ඒ සිතුම්
නුඹ වගේ බොඳ වී ගියා

[verse 2]
ළබැඳියේ හැරයන්නද මේ තරම්
නුඹ පෙම් කලේ
මට වාවනු බෑ මේ දුක නම්
අඳුරුයි පාලුයි මගේ ලොව දැන්
මගේ දිවියට යලි නුඹ එනවා නම්
පන වාගේ මා රැකගන්නම්

[hook x2]
නුඹ මාගේමයි මා නුඹගෙමයි
දිවුරුවා මතකද ඔයා
පැතු ඒ පැතුම් සිතු ඒ සිතුම්
නුඹ වගේ බොඳ වී ගියා

[outro]
kyunki tum hi ho
ab tum hi ho
zindagi ab tum hi ho

letras aleatórias

MAIS ACESSADOS

Loading...