letra de holman - zinkopeep
මම බය උනා හොල්මනකට-තනියම එනකොට රෑ දොලහට
මම පිලිගත්තෙ නෑ හොල්මන් ගැන-මෙවුන්ට ගහනව වැහි නැති හෙන
හොල්මන් යනු හෙලවෙන මනසද – තාම මට sure නෑ උනු දේ ගැන
ඇයි මෝහිනි හැමදාම පාර මැද – වෙලා ඉන්න බැරිද මේ ගෑනිට ගෙට
මහසොනා g-y ,මහසොනා g-y- මහසෝනගෙ මුලු පවුලම g-y
මට පැන්න chain, sucker for the pain-ගුටි කන්නෙපා හුත්තො මම මාල් (හේ)
හොල්මන් වලට බය නෑ මන් ආයේ-මම යනවා රෑ දොලහට පාරේ
එන්නෙපා බය කරන්න මාව ආයේ -කන්න වෙන්නෙ හරහට පාරක් කනේ
බය උනා මං රෑ, බය උනා මං – බය උනා මං රෑ, බය උනා මං (රෑ නිසා)
කවුරුත් නැති හොල්මන් දූපතේ-වතුරත් නෑ ඉන්නේ හාමතේ
කිසිම දෙයක් නෑ දැන් මගෙ අතේ -කවදාවත් යන්නෑ දූපතෙන්
මම බය උනා හොල්මනකට-තනියම එනකොට රෑ දොලහට
මම පිලිගත්තෙ නෑ හොල්මන් ගැන-මෙවුන්ට ගහනව වැහි නැති හෙන
හොල්මන් යනු හෙලවෙන මනසද – තාම මට sure නෑ උනු දේ ගැන
ඇයි මෝහිනි හැමදාම පාර මැද – වෙලා ඉන්න බැරිද මේ ගෑනිට ගෙට
මහසොනා g-y ,මහසොනා g-y- මහසෝනගෙ මුලු පවුලම g-y
මට පැන්න chain, sucker for the pain-ගුටි කන්නෙපා හුත්තො මම මාල් (හේ)
කවුරුත් නැති හොල්මන් දූපතේ-වතුරත් නෑ ඉන්නේ හාමතේ
කිසිම දෙයක් නෑ දැන් මගෙ අතේ -කවදාවත් යන්නෑ දූපතෙන්
letras aleatórias
- letra de fra støvfang til rod - søren huss
- letra de attendre - véronique sanson
- letra de potomkovia zhubcov - ex anima
- letra de c'est la vie no.2 - phosphorescent
- letra de malcom x - yung sap
- letra de pastor de glew - sauron (rock)
- letra de wonderland - chvrches
- letra de illusions - sundara karma
- letra de kamienice - all bandits
- letra de nix - wonka (dirtyspacegang)