letra de agaharu - zinkopeep
Loading...
රෑ බෝවුනා, ඇයි කවුරුත් නොආවේ
කවුරුත් නෑ, පාලුවෙන් මං මේ අගහරු ලෝකේ
(yo)
මම පිටසක්වලින්-මගෙ යානෙ කැඩුනනෙ හඳ ලගින්
මම නැවතුනෙ අගහරුවලින්-එන්න මෙහෙට පනිවිඩෙ ලද සැනින්
මට දැන් බඩගිනී- මට කන්න මොනාහරි දෙයක් ඕනෙ
ඒත් මෙහෙ කන්න කිසි දෙයක් නෑ-මම මැරෙයි මේ මූසල ලෝකේ
රෑ බෝවුනා, ඇයි කවුරුත් නොආවේ…
කවුරුත් නෑ, පාලුවෙන් මං.. මේ අගහරු ලෝකේ…
(matthew hall)
alabama, arkansas
i do love my ma and pa
not that way that i do love you
well.. holy moly me oh my
you’re the apple of my eye
girl i’ve never loved one like you…
letras aleatórias
- letra de magdalen - annabella lwin
- letra de delirium - deadman cyph
- letra de applaus - snessia
- letra de would you - talitha tan
- letra de mot jotunheim - grimner
- letra de suddenly - vargas & lagola
- letra de myself - louis b
- letra de kinda savage, kinda sweet - tallia storm & alex mann
- letra de obsess - divebar youth
- letra de excuse my french - alanasound