
letra de judaz - zany inzane
මේ තමයි අවදිය
පීනලා ගගේ හොයන්න යන්නෙ කරදිය
සියල්ල නැති කලා අවසිහිය
මිනිස්සු තරන් විස නෑ ශරීර හැරගිය එවුන්
දක්ශ්‍යා බාලයි නමුත් තදයි ගැහුව ගැට
එන දවස් හැටම නැවතීමක් නැත අවදිමත් බව
නිරීක්ශණ සියල්ල රන් නෙවෙයි දුරට දීලීසෙන
මොලෙ දිනෙව්වා සල්ලි හදවත මරා
දරා ගන්න බැරි උන් වෙනව තරහා
මං යන පාර මම තීරණෙ කරා
අහන උන්ගෙ රෝම උද්වීපනෙ කරා
වංචනිකයි සියලු දෑස්
කොයිවෙලාවෙ අරීද කියන්න බෑ judas ද homiev
විස්වාසෙ කෝ
විශ්වාස මායාවෙන් නිදාස් ද bro
yeah
මං පොකුණක් වගෙ පිරිසක් දකින්නැති හෝ ගාන
පඩියෙන් එන්නෙ උඩට නෑ විදුලි සෝපාන
අත්තටු නෑ අනුන්ගෙන් ණයට ගත්ත
උපන් කැරිකම මුන්ගෙ කයට බද්ද
හුලගක් වගෙ තනි එකෙක් වෙන්නයි ඕනෙ ඇරියස් එවුන්ට මාව මතක් වෙන්න
අවංක උන්ට අපි අවන්කෙන්ම නමුත් මමත්වෙට සලකන්නෙ මමත්වෙන්ම
අවුරුද්ද වඩාගන්න පිලිගන්නෙ ජනවාරි
අල්ලන්න ලැබෙයි මිටිගනන් සර්ව බලදාරි ස්වාදීන තීරණ ස්වාදීන ගමන ස්වාදීන තරගෙ තනි සමීකරණ
කියාවි පරිමාණෙ මගෙ පරිණාමෙ
සෙල්ලමෙ boss වචන shot gun
ඔලුව කුඩුවෙයි ඇගිල්ල තද කරොත් මං
මගෙ සත්තු කයි උබව අණකරොත් මං
මුරණ්ඩු හිත ගැහුවත් මෙල්ල වෙන්නෑ දඩුකදේ
අල්ලන්නයි අහස බැරි උනත් ආස
සාතන් නෙවෙයි උබලා අදුරන්නේ ටාසන්
සාතන් මම උබ නල්ලතම්බි සාජන්
මරිසී අදුරගන්න ඕන ගේම ගහන්න නොනෑසි
නොනැසී
සම්මාව දකින්න මනසීන් අවස්තානු රූපී
නලුවන්ට movie උබෙ එක දුර්වල කමක් ඇති
උන් උබව නසන්න
bro අමාරුයි වසන්න
දන්න්නත්තන් ක්‍රීඩාව උබ කැපෙයි ඊගාව
පණපිටින් තාම
ස’යන්නෙන් මිස් උනත් ගේම අල්ලනවා රී’ගාව
letras aleatórias
- letra de ice - triple z
- letra de don't you go - vimto(taylorswift14)
- letra de spaced out - sinisphere
- letra de 10 leak commandments - cage
- letra de عاجل البر - muhannad ruthless [3yall makkah]
- letra de headlong - laurence fox
- letra de family first - cissy houston,whitney houston
- letra de ego (third in the game) - anxiety report
- letra de don't run - quilly
- letra de beanstalk - pigeons playing ping pong