letra de sihinaya athara (sihinaya athara) - xany cinderella
Loading...
මම තවමත් මගේ කාමරයේ ඔබේ සෙවනැලි දකිමින් මැරිනව
මම ඔබට දුන් ආදරේ නැවත ගන්න බෑ
මම ඔබට ආදරය කරත් ඔබ මට වෛර කරන මට්ටමට මම දන්නව .. මට ඔබව වෙනස් කළ බෑ, මම ඔබ වෙනුවට වෙනෙකෙනෙක් ආදේශ කලේ නෑ (ඔහ්) කියන්න ලේසියි ආදරේ එය කරය් විනාශය ඔබෙ ජීවිතෙ..
මම හිතුවේ ඔයා මගේ ජීවිතේ කියල
මගේ හිස වෙනුවට මම හදවතට සවන් දුන්න…
එය කල මගේ ජිවිතෙ විනාශය .. ඔබ වෙන ආදරයක් ලැබුව , නමත් ඔයාට මාව අමතක බෑ…
ඔබ මාව බිම සොහොන තුළ ගිල්ලුව , මැරුවා ජිවිතේ මාගෙ ..
මම පීඩනයට drugs ගන්නව .. මම දන්නවා ඒ ඔක්කොම මගේ ඔළුවේ විකාරයක් මට කිසිවක් සෙලවිය නොහැකි ..මේ පැහැදිලි සිහිනය වෙනස් කරය් මගෙ ජීවිතෙ
letras aleatórias
- letra de little things - lj mase & lovlee
- letra de zone of overlap - źooļ (jpn)
- letra de trap & scam pt 2 - sectionsmokes
- letra de weak move - dru down
- letra de inhaling - audrey sherman
- letra de a call to us all - teri desario
- letra de forever dis - the terminators (80s)
- letra de livin' on the bottle - way
- letra de сам не свой opv (not myself) - itern
- letra de suviše lepa - jana