letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de naane - umaria

Loading...

(න-න-න-න-න-න නානේ)
(න-න-න-න-න-න නානේ)
(න-න-න-න-න-න නානේ)
(න-න-න-න-න-න…)

නුඹෙයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් (නානේ)
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්

ගවසා මල් (න-න-න-න නානේ)
සරසා විල් (න-න-න-න නානේ)
තෙමලා තොල් (න-න-න-න නානේ)
ගෙවමුද කල් (න-න-න-න නානේ)

කියා දෙන්න බැරි ආලේ
තියා ගන්න මගෙ හෘදේ
එපා වෙන්න ගිය මතකේ
දිනා ගන්න ආලේ

සිනාවි – සරාවි – සිනාවි
නිදාවී – තුරුල් වී – නිදාවී

(ඒ යෝ!)
(න-න-න-න-න-න නානේ)
(න-න-න-න-න-න නානේ)
(ඒ යෝ!)
(න-න-න-න-න-න නානේ)
(න-න-න-න-න-න නානේ)
නුඹයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් (නානේ)
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්

ගවසා මල් (න-න-න-න නානේ)
සරසා විල් (න-න-න-න නානේ)
තෙමලා තොල් (න-න-න-න නානේ)
ගෙවමුද කල් (න-න-න-න නානේ)

හිනා වෙන්න හමුවූයේ
තරහා වෙන්න බෑ ආයේ
ඔයයි මමයි හද පානේ
දරා ගන්න ආලේ

වෑහී හිත් වල ප්‍රේමේ වෑහී
කම්මුල් රතු වුනෙ පෑහී
තොල් පෙති හිරි වැටෙනා

(ඒ යෝ!)
(න-න-න-න-න-න නානේ)
(න-න-න-න-න-න නානේ)
(ඒ යෝ!)
(න-න-න-න-න-න නානේ)
(න-න-න-න-න-න නානේ)
නුඹයි මගේ පෙම් යායේ
මලක් පිපී දැන් (නානේ නානේ)
ගතින් දුරක් නෑ යාරේ
අරන් යන්න දැන්

ගවසා මල් (න-න-න-න නානේ)
සරසා විල් (න-න-න-න නානේ)
තෙමලා තොල් (න-න-න-න නානේ)
ගෙවමුද කල් (න-න-න-න නානේ)

(න-න-න-න-න-න නානේ)
(න-න-න-න-න-න නානේ)
(න-න-න-න-න-න නානේ…)

letras aleatórias

MAIS ACESSADOS

Loading...