letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de manda pama - umaria

Loading...

විල් තෙර ඉන්න ඔයා
සද ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

විල් තෙර ඉන්න ඔයා
සද ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

තරු කඩා හැලෙන දවසක්
අපි හිනා වුනා වරුවක්
මේ ජීවිතයට නෑනේ බාධා
සද ගයා වයා ගීයක්
මට කියා දුන්න රහසක්
මේ දකින හීනේ ඉන්නයි ආසා
මේ දකින හීනේ ඉන්නයි ආසා

විල් තෙර ඉන්න ඔයා
සද ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

විල් තෙර ඉන්න ඔයා
සද ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා
හද හඩා වැටෙන මොහොතක්
නුඹ දුරින් හිටපු දවසක්
එය යලිත් වෙන්න නෑනේ ඕනා
ලොව බලන් ඉන්න පුවතක්
අපි මවපු ලොවම වරදක්
හිස සිදී ගියත් නුඹවම පැතුවා
හිස සිදී ගියත් නුඹවම පැතුවා

විල් තෙර ඉන්න ඔයා
සද ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

විල් තෙර ඉන්න ඔයා
සද ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

විල් තෙර ඉන්න ඔයා
සද ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

විල් තෙර ඉන්න ඔයා
සද ගාව තියා
පෙම් රස ඕන නිසා
දැන් මන්ද පමා

letras aleatórias

MAIS ACESSADOS

Loading...