letra de rassige awwe - thilina blyz
Loading...
රාස්සිගේ අව්වේ
පාළු මුහුදු වෙරලේ
කෝච්චියේ සද්දේ
තමයි පාළු කැපුවේ
යාන්ත්රිකව වාගේ
ඔබ සිහියට ආවේ
ඒ වෙලේම වාගේ
මුහුදු රළක් බිදුනේ
මුහුදු වෙරලේ හුදෙකලා බව
මා හිදිමෙන් බිඳ වැටේ
මගේ සිතුවිලි ඈත් සමඟින්
මුහුදු වෙරලේ සැරි සරයි
ඈ ඈත දියබට අඬගසයි
මා ඈගෙ වචනෙට අවනතයි
රාස්සිගේ අව්වේ
පාළු මුහුදු වෙරලේ
කෝච්චියේ සද්දේ
තමයි පාළු කැපුවේ
යාන්ත්රිකව වාගේ
ඔබ සිහියට ආවේ
ඒ වෙලේම වාගේ
මුහුදු රළක් බිදුනේ
රාස්සිගේ අව්වේ
පාළු මුහුදු වෙරලේ
කෝච්චියේ සද්දේ
තමයි පාළු කැපුවේ
යාන්ත්රිකව වාගේ
ඔබ සිහියට ආවේ
ඒ වෙලේම වාගේ
මුහුදු රළක් බිදුනේ
රාස්සිගේ අව්වේ
පාළු මුහුදු වෙරලේ
කෝච්චියේ සද්දේ
තමයි පාළු කැපුවේ
යාන්ත්රිකව වාගේ
ඔබ සිහියට ආවේ
ඒ වෙලේම වාගේ
මුහුදු රළක් බිදුනේ
letras aleatórias
- letra de chill - kea zawadi
- letra de cuddle my pillows - atley demarcus
- letra de diealone - kindyos
- letra de gecələr - tomy [az]
- letra de what could we be now? - paranoydx & sadluk
- letra de if i? - msdox
- letra de playin' with my mind - bernadette lara
- letra de on partira (tout ce qu'on laisse) - tibz
- letra de the weekend - the masquerade
- letra de canfull - 平葵 (aoi taira)