letra de dukedi handumata - t m jayarathna
Loading...
දුකේදී හැඬුමට සැපේදී .
සිනාසෙන්නට ලඟ හිදන්.
තවත් අම්මා කෙනෙකු ඇත්නම්.
නුඹයි ඒ අම්මා… සොදුරියෙ
නුඹයි ඒ අම්මා…
අහස මෙන් ලත් චෝදනා.
පොළව මෙන් දුක් උහුලනා.
අහස මෙන් ලත් චෝදනා.
පොළව මෙන් දුක් උහුලනා.
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා.
සොදුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා.
දුකේදී හැඬුමට සැපේදී .
සිනාසෙන්නට ලඟ හිදන්.
තවත් අම්මා කෙනෙකු ඇත්නම්.
නුඹයි ඒ අම්මා… සොදුරියෙ
නුඹයි ඒ අම්මා…
සිතට සැනසුම් කල්පනා
ගෙනෙන බාධා වාසනා.
සිතට සැනසුම් කල්පනා
ගෙනෙන බාධා වාසනා.
තනා ටජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ
සොදුරියේ නුඹෙ රුව මවාගමි මහද මංදිරේ.
දුකේදී හැඬුමට සැපේදී .
සිනාසෙන්නට ලඟ හිදන්.
තවත් අම්මා කෙනෙකු ඇත්නම්.
නුඹයි ඒ අම්මා… සොදුරියෙ
නුඹයි ඒ අම්මා…
letras aleatórias
- letra de sincerely yours - lucidious
- letra de адепт эскапизма 66 (ae 66) - .otrix
- letra de sinster night - jg rhymes
- letra de eenzaam/samen - ares
- letra de bonnie & clyde - nocivo regaz
- letra de o come all ye faithful - kings (mhm)
- letra de weightless - layla
- letra de tu mirada - julissa
- letra de animal love ii - kaye
- letra de 420 - reza pishro