letras.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

letra de oya desin - sudeera dilshan

Loading...

[verse 1]
ඔය දෑසින් වැටේනා කදුලැලි පිසලනු බෑ කිසිදා
ආගන්තුක දෙදෙනෙකු වී අප නුපුරුදු සේ දැනුනා
මහවැස්සක් ඈතින් එනබව රහසින් වගේ පවසා
හේතුව නොකියා නුඹ කොහෙදෝ මට සමුදී යනවා

[chorus]
පේනා මානයේ
නුබ ලග නැති මේ යාමයේ
මතකේ මාරුතේ
සැඩරැලි නැගුනා ජිවිතේ
පේනා මානයේ
නුබ ලග නැති මේ යාමයේ
මතකේ මාරුතේ
සැඩරැලි නැගුනා ජිවිතේ

[instrumental break]

[verse 2]
ඔය පහසේ දැවටි ගතවූ
තප්පරයත් සසරක් වාගේ මට
තොල්පෙති යට සිරවී තනිවුනු තානයම් අදුරේ
ගැහෙනා හද ගැස්මේ මට දැනුනා ආදරේ
තව පාරක් හමුවනු බෑ නුඹ කිසිදා මේ භවයේ

[chorus]
පේනා මානයේ
නුබ ලග නැති මේ යාමයේ
මතකේ මාරුතේ
සැඩරැලි නැගුනා ජිවිතේ
පේනා මානයේ
නුබ ලග නැති මේ යාමයේ
මතකේ මාරුතේ
සැඩරැලි නැගුනා ජිවිතේ
[post – chorus]
ඔය දෑසින් වැටේනා කදුලැලි පිසලනු බෑ කිසිදා
ආගන්තුක දෙදෙනෙකු වී අප නුපුරුදු සේ දැනුනා
මහවැස්සක් ඈතින් එනබව රහසින් වගේ පවසා
හේතුව නොකියා නුඹ කොහෙදෝ මට සමුදී යනවා

letras aleatórias

MAIS ACESSADOS

Loading...