
letra de ciao malli - sanuka
මාස එකයි දවස් තුනයි මුහුදෙන් නම්
බෝට්ටුවෙන් ඉතාලියට ආවේ මං
දේශාංශය වෙනස් වුණේ එහිදී දැන්
සිංඤෝරීනා උඹ හින්දා මැරුණා මං
අනාත වූ වෙලේ කුණාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා (uh-uh-uwa)
ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ
කොළයක් හෙව්වා පාර පුරා (ey)
චාඕ මල්ලී
ගැම්මට ඉතාලි ආවා
චාඕ මල්ලී
හංගන් ඉඳහිට ඇඬුවා
චාඕ මල්ලී (hey)
අම්මව බලන්න යනවා
චාඕ මල්ලී (ey)
භාසාවත් පුරුදු වුණා තනියෙන් මං
දවල්ට වැඩ රෑටත් වැඩ විතරයි දැන්
මිලානො වල ශෝ තිබුණොත් යනවා මං
සනුක එක්ක සෙල්ෆියකුත් ගැහුවා බං
අනාත වූ වෙලේ කුණාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා (ooh)
ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ
කොළයක් හෙව්වා පාර පුරා (ey)
චාඕ මල්ලී
ගැම්මට ඉතාලි ආවා
චාඕ මල්ලී
හංගන් ඉඳහිට ඇඬුවා
චාඕ මල්ලී (hey-hey)
අම්මව බලන්න යනවා
චාඕ මල්ලී (ey)
ah yeah
සිංඤෝරීනා
ඔයා එක්ක බිව්වෙ මාගරීටා
මං ගමේ හිටිය කාලේ පැද්දෙ හයර් එකට ආටා
අපෙ එහා ගෙදර නීටා ගේ ඩෝට තමයි රීටා
මේ මාත් එක්ක පැනලා ගිහින් රෑට නෑ පරාටා
සල්ලි තරහ වෙලා මටම තිබ්බා සැරට බූටා
ඉතින් බෝට්ටුවට සල්ලි ගෙව්වෙ උකස් කරලා ආටා
මහ මුහුද මැද්දෙ උයන් කෑවෙ කරවල බං කට්ටා
උඹ දන්නෙ නෑ මං කාපු කට්ට මගේ සිංඤෝරීනා
අනාත වූ වෙලේ කුණාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා (uh-uh-ooh)
ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ
කොළයක් හෙව්වා පාර පුරා (hey-hey)
චාඕ මල්ලී
ගැම්මට ඉතාලි ආවා
චාඕ මල්ලී
හංගන් ඉඳහිට ඇඬුවා
චාඕ මල්ලී
අම්මව බලන්න යනවා
චාඕ මල්ලී (hey)
චාඕ මල්ලී
ගැම්මට ඉතාලි ආවා
චාඕ මල්ලී
හංගන් ඉඳහිට ඇඬුවා
චාඕ මල්ලී
අම්මව බලන්න යනවා
චාඕ මල්ලී (ey)
letras aleatórias
- letra de donde estas - chiquititas
- letra de yeshua hamashia - santa geração
- letra de paixão goiana - joão carreiro e capataz
- letra de when i get over you - randy crawford
- letra de satan, i rebuke thee - amy martin
- letra de elymar de todos os santos - elimar santos
- letra de arco-íris - moraes moreira
- letra de não vem que não tem - marcelo d2
- letra de ti levar - lily fly ng
- letra de don't forget - philthy rich