letra de kalekin oya denetha hamuwi - sandeep jayalath
Loading...
කාලෙකින් ඔය දෙනෙත හමුවී
හොරෙන් යැටසින් බලා
කියන්නට හිත හිතා හිටි දේ
අදත් නොකියාම ගියා
හීනෙකින්වත් හිතුවේ නැති පෙම්
කවිය පපුවෙම ලිය, ලියා
බිම බලාගෙන ඉන්නේ කොහොමද
හිතම අවුලා තියා
අතීතය අපි අපේ නමට පේවී
උන්නු කාලය මතක නැති දේවී
මගේ සුසුම් නුඹ සොයාගෙන පාවී
ඔය හිනාවක දැවටෙන්න ඒවී
බලකරන්නේ නැහැ මං
මගේ ළඟ ඉන්න
ලෝකයෙන් සැඟවූ
හීනයක් වෙන්න
ජිවිතේ දුර මාවතේ කවදාක හෝ ආයෙත්
හමුවුණත් නොදුටුවා වගේ යන්න
කාලෙකින් ඔය දෙනෙත හමුවී
හොරෙන් යැටසින් බලා
කියන්නට හිත හිතා හිටි දේ
අදත් නොකියාම ගියා
හීනෙකින්වත් හිතුවේ නැති පෙම්
කවිය පපුවෙම ලිය, ලියා
බිම බලාගෙන ඉන්නේ කොහොමද
හිතම අවුලා තියා
letras aleatórias
- letra de libres - khan
- letra de cenário - uno (pt)
- letra de никогда (nikogda) - линда (linda geiman)
- letra de hard times more crimes - king reynolds
- letra de trotyl - joda
- letra de onbreekbaar - negativ
- letra de messy - dion
- letra de precious love - 宇多田ヒカル hikaru utada
- letra de bliss - the chain gang of 1974
- letra de lockjaw (freestyle) - yung cb