letra de heetha hirikada - samitha mudunkotuwa / nadeeka guruge
Loading...
heetha hirikada lyrics
හීත හිරිකඩ පහසේ
හිත හීනියට නැටුවා
හේතුවක් නැති මොහාතේ
ඔබ හාදුවක් එව්වා
ඔබ නිසා කුමුදු පිපුණා – වළා කැරලි අතරේ
හිස තියා විඳිමි සපුරා – නුරා කැකුළු ළමැදේ
මේ සැනසුම දෙන උරතලේ
සුසුමක උණුහුම දැනි දැනී
සැනසෙමි තව තව ලං වෙවී
සසරේ සැමදා
දෝවමි හදවත හිතුමතේ
නොසිඳෙන සෙනෙහස් උල්පතේ
යළි යළි විමසන හැම වරේ
ඉතිරී ගලනා
letras aleatórias
- letra de quer beijinho - thiaguinho
- letra de pleading the fifth - tasty t
- letra de mncane - muzi
- letra de victor - omar rodríguez-lópez
- letra de multitudes - dixon
- letra de unfeigned - tears of mars
- letra de n'rrot t'soms - unikkatil
- letra de control - sa-roc
- letra de abattage - mister you
- letra de meu ébano - alcione