
letra de pana pitin thama nazin - samith gomes
[verse 01]
(drillteam.. c’mon..)
වරු ගනන් රැස් දිස් උනේ
“බණ කියපු උන්” ඒ කාලෙම diss උනේ
කට තියන් ඉන්න බෑ තාමත් පිස්සු නේ
උඹලටත් වඩා මාව පරණ මට තමයි මිස් උනේ
හුරු පුරුදු හිත මිතුරු සුළඟ
වදින්නෑ ඇඟ කොනක දොර වහලා ආවා දුරට
තනියෙන් කලු සුදු “සූලා” තියලා ආවා මුරට
යන් ඌවත් කරට අරන් කෙලින්ම කඩි ගුලට
දැන් ම්! තිබ්බේ දිවුරලා
දුන්න දෙයක් දුන්නේ මං හූරලා
පණ පිටින් යද්දි ගලන් රූටලා
මොර සූරන වැස්සෙත් තෙමී චූ කරා මහ ඌරලා
දෙන දෙයක් දීපන් දෙද්දි නොනගතේ
අවසානේ ලඟ නෑ දෙඩෙව්වටම තියන් වටේ
අවදානේ අරං ගුලි හදලා දාගෙන කටේ
වරෙන් මෙහේ නලවගන්න නින්ද යනකන් අතේ
[hook]
නින්ද යනකන්ම වහසින්
පුරු පුරු ගාපන් රහසින්
තරු ගලවලා අහසින්
පණ පිටින් තාම n-z-න්
(yeah)
පණ පිටින් තාම n-z-න්…
පණ පිටින් තාම n-z-න්…
පණ පිටින් තාම n-z-න්…
පණ පිටින් තාම n-z-න්…
(yeah)
පණ පිටින් තාම n-z-න්…
පණ පිටින් තාම n-z-න්…
පණ පිටින් තාම n-z-න්…
පණ පිටින් තාම n-z-න්…
[verse 02]
පණ පිටින් තාම බලපන් කණපිට ගහා හප
කරලා බද්ද කරන් යන්නේ ඇඟේ “තනි කලු” ලප
කැඩපතත් යද්දි සිදුරු වෙලා කරද්දි ජප
දෙද්දි සැප දැන් ඉල්ලගනින් උසාවියෙන්ම ඇප
අවසිහියෙන්, අකුරු කර තියෙන්නෙ පිහියෙන්
වඩම්මන් නෑ සේනාවක් මේකත් වැඩියි මේ තනි හීයෙන්
කටුගා ගලවා “ගවුම මල්” පැනලා ආවට දීගෙන්
පුලුස්සද්දි නාරි ලතා වැලපෙනවා යට ලීයෙන්
ඊලඟ, දාපන් එළියේ හොඳ කියපු නං ටික
ගං පිටින් හෝදලා කපන්නං අං ටික
පාර වරදිදි දන්නැතුව මං පිට
දංකුඩ කන උන්ටත් මේ original දං ටික
උඹලා කරන දෙයක් කරගනින් බේරලා කිරි දියෙන්
ගෙට වෙයන් රසිකයෝ ඇඹරෙද්දි විලි බියෙන්
මැදිරියෙන් බිම බැහැලා බලහන් ඉදිරියෙන්
ඉන්නවා පිරිසක් තාම ජලය බොන මිරිදියෙන්
[hook]
නින්ද යනකන්ම වහසින්
පුරු පුරු ගාපන් රහසින්
තරු ගලවලා අහසින්
පණ පිටින් තාම n-z-න්
(yeah)
පණ පිටින් තාම n-z-න්…
පණ පිටින් තාම n-z-න්…
පණ පිටින් තාම n-z-න්…
පණ පිටින් තාම n-z-න්…
(yeah)
පණ පිටින් තාම n-z-න්…
පණ පිටින් තාම n-z-න්…
පණ පිටින් තාම n-z-න්…
පණ පිටින් තාම n-z-න්…
letras aleatórias
- letra de all i have is love, all i do is destroy - grabyourface
- letra de déversoir - lidoryc
- letra de me and mick - carbon leaf
- letra de you wish mark steered - mediavolo
- letra de a collection of greetings - haunted mouths
- letra de esmeralda - dalienski
- letra de зорачка (zoracca) - красные звёзды (red stars)
- letra de you (void version) - chase atlantic
- letra de misunderstod - hyler
- letra de aquafly - nymb