
letra de mal maruthe - sajitha anthony
Loading...
මල් මාරුතේ මීදුමේ එතී
වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
සංක්රාන්තියේ මේ කුලේ බිඳී
සෙත් ශාන්තියේ සුරම්‍ය ගීතිකා ඇසේ
ජීවිතේ නවත්තලා
මා යළිත් උපද්දලා
මවන්නෙ හීනයක්ද නෑ පසක් වෙලා
සන්තානයේ වේදනා මැකී
වර්ෂාවියේ සලන්න ආදරේ වැහි
තෝඩු සැලෙන පිනි යායේ
කුමුදු පිපෙන තුරු ආයෙ
රෑ සඳේ
පාද තියමු හෙමි හෙමිහිට
සීත කොපුල දඟ දෑලේ
කියඹු රෑන හරි කෝලේ
පා වෙවී
සැණකෙළියකි හිත ඇතුලේ
ඇස් කාන්තියේ තාරුකා දිලී
උන්මාදීයේ බලන්න මා දිහා යළී
නිල් සාගරේ ආකහේ සිඹී
පින් කාරියේ වඩින්න මං බලා ඉමී
කාලයේ දුරක් ගෙවා
ආවදෝ සුසුම් සොයා
නිවන්න ලෝකයක්ම ආදරෙන් තෙමා
කල්පාන්තයේ මායිමෙන් මිදී
සංසාරයේ හිඳින්න මා ලගින් බැඳී
letras aleatórias
- letra de mezzanine - favela
- letra de game tight - le$ (boss hogg outlawz)
- letra de diablo - mb
- letra de damn good mates - lee kernaghan
- letra de do you really give a dam - knackers
- letra de the lighter - brand new me
- letra de sweet dream - lallty
- letra de paradise - same days & digital splatter
- letra de łysy pije yerba mate - leszczu
- letra de perfection - cdukes