
letra de parana nadagam - sachith peiris feat. umara
ගම්මානේ
ගංදෑලේ හමුවෙල්ලා
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටඤ්ඤං මං
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටඤ්ඤං මං
ජන ගීතයක් උනා මුළු ජීවිතේ
රස සී පදෙන් තමා ලස්සන කලේ
වම් ඉවුරේ පාවෙලා ආවේ සේ ගීය සේ
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටඤ්ඤං මං
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටඤ්ඤං මං
දෙවියන් වැන්ඳා දෙවියන් වැන්ඳා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා
ගම්මානේ ආයේ ආයේ
ගංදෑලේ හමුවෙල්ලා
මයෙ මැණිකේ ආලේ ආලේ
කර මාලේ පලඳිල්ලා
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටඤ්ඤං මං
පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටඤ්ඤං මං
දෙවියන් වැන්ඳා දෙවියන් වැන්ඳා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා
ජන ගීතයක් උනා මුළු ජීවිතේ
රස සී පදෙන් තමා ලස්සන කලේ
වම් ඉවුරේ පාවෙලා ආවේ සේ ගීය සේ
බැත කන්ද පාමුලත් නගුල ගාව දිත් හිස නමා නමදිනා
බැත කන්ද පාමුලත් නගුල ගාව දිත් හිස නමා නමදිනා
දෙවියන් වැන්ඳා දෙවියන් වැන්ඳා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා
ගම්මානේ ආයේ ආයේ
ගංදෑලේ හමුවෙල්ලා
දෙවියන් වැන්ඳා (පරණ නාඩගම් මඩුව කෝ ඉතිං කිඳුරු නටඤ්ඤං මං)
දෙවියන් වැන්ඳා (පරණ නාඩගම් මඩුව කෝ ඉතිං)
දෙවියන් වැන්ඳා දෙවියන් වැන්ඳා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා
දෙවියන් වැන්ඳා දෙවියන් වැන්ඳා
දෙවියන් පල්ලා වැහිබිඳු දුන්නා
letras aleatórias
- letra de andrea - foolish alfred
- letra de we don't talk anymore (droeloe remix) - charlie puth
- letra de nota de suicidio (con soma) - porta
- letra de queima - teoria do caos
- letra de el aire de mi amor - diego verdaguer
- letra de watching the game - masta ace
- letra de numba 1 (tide is high) - radio main - kardinal offishall
- letra de like father, like son - sporty theivz
- letra de ain't it funny - cee & bekah
- letra de mockingbird - yomo