letra de 05. kesarek. - rudeboyray
hook – masterd
වැස්සට කන්ද කපන් එනකන් ඉන්නෙ මං
දුර යන්න කලින් කරගන්න මේ මොළේ පදං
ගන්න ද සූස්ති මෝස්තරේකට ඉන්න බදන්
උඹේ පූසිට ඕන තරම් මං දෙන්නම් වඩන්…
verse 01 – masterd
හෙලිකොප්ටරේ සද්දෙට ගැට්ට කඩන් වැටිලා දිරච්ච ළිං වල
උඹේ සද්දෙ ට සෙට් වුණේ නැත්තම් මං රැප් පතුරන්නන් අරන් ඉරට්ටකින්
මගේ බස නළ පරක්කු වෙයි අර දරන්න බැරි තරම් ඉරිච්ච තැන් උඹේ
මගේ බස නළ පරක්කු වෙයි අර දරන්න බැරි තරම් ඉරිච්ච තැන් උඹේ…
මොන කරමළක් ද කෙළවුණු රට – මොන බොරු පඩ ද බිම ඉන්න මට
මිට මොළවලා ලා රැප කණ අග – ඉණි ගලවලා ලා මෙන්න රැප අද
නෙවෙයි බටානා මේවා රට පටෝනා, හොඳ රළු පොළවෙ තද ට ගෙඩි වඩෝනා
එළිවැට කඩාලා මඩ ගසාලා ඇදන් එන්නෙ එළියට කණ සටපටෝලා හේ!…
නිති ගිනි බිඳි කැළේ මැද පොඩි අය මියැදුනා කළු කොළේ ට ලියැවුණු නම
කිරිපිටි ගණන් නිසා එළකිරි බීලා හැදි ගහේ කොළේ ට ණය නැති කනාටු අය
කටාරම් කොටපු ගල් ලෙනේ හාරන් බලන් කිව්ව වලේ මායිම් මළා කිව්ව
සෙල් ලිපි ද – ලෙන් ලිපි ද, පුස්කොළ පොත්වල ද ඇතුලෙ
බොරු ලිව්වා ඇවිල්ලා දැන් ප්‍රතිඵල යේ….!!!
hook – masterd
වැස්සට කන්ද කපන් එනකන් ඉන්නෙ මං
දුර යන්න කලින් කරගන්න මේ මොළේ පදං
ගන්න ද සූස්ති මෝස්තරේකට ඉන්න බදන්
උඹේ පූසිට ඕන තරම් මං දෙන්නම් වඩන්…
verse 02 – rudah
හිඟා කාගෙන වේල ආධාරෙකින් random
රාජ්‍ය අනුග්‍රහයෙන් ලෝකෙන් වෙලා condemn
තල මලක් පිපිලා හදන්න එපා පැටව්
සිංහයනි දාපියව් bulletproof condom..
භාර-හාර වෙන්නත් කාලයක් තොපි
සොච්චමකට කඹුරද්දි මාසයක් ම සාපයක්
මිරිකුවත් ඒ ද ඥාණයත් – සාරයත්
සාදුකාරයක් නෙවෙයි සාදුටත් ඕන කාරයක්…
තොපි හරි අපි සිංහයෝ පරණ
තරුණ හීන මැරුණ තැන හීලෑ කෙරුණ
නාකි නරි ඇවිත් අරින ලෝ සැණකෙළියක
චීන සර්කස්වල ගිනි වළලු මැදින් පනින…
තුන් හෙළේ, කැළේ, ලෙනේ, වැලේ වැල් නැති
ධජේ කොණේ ඔහේ ලගින කෙසරෙක් පණ නැති
අද මුත්‍රා කරන්නවත් අණ්ඩ උස්සගන්න බැරි
අංශබාගෙ හැදුණු නාකි බල්ලෙක් වැනි…
කැළණි ගං පතුලෙන් ධාතු ගෙනත් වතුරෙන්
ලක බඩකරන් වැදූ ගෙයි සන්නිය හැදුව
මේවා හෙණ ට්‍රැක් රටවල් මෙහෙ
අළුගෝසුවොත් අඳින්නෙ ජාතික ඇඳුම…
අපි ඇටකාමා කාන්තාරේ ඔටුවෝ වගේ
මට දකිද්දි දුකයි මේ රට මගේ
රට බංකොලොත් ඒත් සංස්කෘතිය නම්
kim kardashian ගෙ පුක වගේ…
විහිදුනේ නැති වුණත් සවනක් රැස්
කණවෙලා නෑ නෙ මගෙ නම් ඇස්
තොපි ට කිළි ද?, විලි ද?, බඩගිනි ද?, හිරි ද?
උන් පිරිස අන්දන්න පිරිත දාන් කරනවා තැත්…
කාන්දමක ට අල්ලන් මාලිමාව එක තැන
කැරකෙන්න ද පතන් system change එකක්?
නැත්තම්.. hijack කරන් පැන යන් ද “සේපාල” වගේ
“boeing-alitalia” plane එකක්..!??
letras aleatórias
- letra de futebol da bicharada - pachola e zé da mata
- letra de diferente - jay wheeler & dj nelson
- letra de sailin' into walker's cay - taj mahal
- letra de i see dark - laura stevenson and the cans
- letra de moeilijk - bart van den bossche
- letra de chicken huntin' (slaughterhouse no blood radio mix) - insane clown posse
- letra de notorietà - mondo marcio
- letra de dance upon this earth - the burns sisters
- letra de other woman - julia fordham
- letra de footwurkin' - keke palmer