
letra de wanasena thana (වැනසෙන තැන) - rod recordz
[verse 1 – young pami]
කොල්ලෝ අනාතයි යෝ
rap කලාව වැනසෙන කාලය අත ලඟයි
හිතින් සතුටු වෙන ගමන් හිත දුක් බරයි
ලංසි සුස්ති ඔතාගෙන rap කරයි
අවසානයි ඔවුන් මුලාවයි
සිනාව මැදින් උබේ කට පරාදයි
වෙනසට අනුගත උනොත් විනාසයි
විනාසයට උබේ මුල අමතකයි
කාගේද මෙ බිහිසුණු සාපේ
ස්ත්රියත් rap කරන්න දැන් මනාපේ
අවවාදේ ළඟදීම විලාපේ
විලාපේ මැද පාපෙට විපාකේ
සාධාරණයි යෝ
මුල අමතක උදවිය පාපෙට අත වනයි
ඔව් විනාසයි
තවමත් rap or die නාදෙට උබේ කට පරාදයි
[chorus]
කලක් රැදුනත් හෙළ රැප් ගී
කෙනෙක් වනසයි එක් රොක් වී
සිතේ රැඳුනත් එක් සිත් වී
මේ ගී….
කලක් රැදුනත් හෙළ රැප් ගී
කෙනෙක් වනසයි එක් රොක් වී
සිතේ රැඳුනත් එක් සිත් වී
මේ ගී….
[verse 2 – vinosh]
පාට වර්ණ නෑ අහ්හ් කුල මල භේද බින්න වෙන අය අපිට අදාල නෑ
මනස උසස් මිනිසට ගුණමකුකම් කරෝතින් උබේ අනාගතේ සුභ නෑ
රැප් මුල් ගල උබ එක පාරක් උබේ ගල කපා ගනින් එක සිය පාරක්
ඔව් තප්පර දහයක් හිතලා කියාපන් කටින් වචන සිය පාරක්
දාගෙන උබ කනට අරුංගල්
යවපන් අහස දිහා බලන් සරුංගල්
රජකම් කරොත් උබලගේ මැරකම්
ළඟදීම ගෙවන්න වෙයි කල පව්කම්
අරන් වරෙන් පන්දම් ඔව් මල්දම්
මල් වදන් මල් ඔතන් ගහපන් (yes බොස් )
සංස්කෘතිය විනාසයි ළඟදීම අඬපාන්
[chorus]
කලක් රැදුනත් හෙළ රැප් ගී
කෙනෙක් වනසයි එක් රොක් වී
සිතේ රැඳුනත් එක් සිත් වී
මේ ගී….
කලක් රැදුනත් හෙළ රැප් ගී
කෙනෙක් වනසයි එක් රොක් වී
සිතේ රැඳුනත් එක් සිත් වී
මේ ගී….
[verse 3 – young pami & vinosh]
[young pami]
වරෙන් කොළඹට ඔව්
පය තබමින් යයි උබ පාපී අපායට
ඩොලර් කොලයට තඹ සතයට
පාවා දෙනු එපා ස්ත්රීී බියසැක
[vinosh]
මනසින් බිය නැති ලෙස සිටියද
රහසින් ස්ත්රිතයකුගේ හැඟුමට
යටහත් තවමත් ගරු සරු කම
සැම තැන කුමටද රක ගත්තොත් තැන
[refrain]
සැම තැන කුමටද රක ගත්තොත් තැන
සැම තැන කුමටද රක ගත්තොත් තැන
[chorus]
කලක් රැදුනත් හෙළ රැප් ගී
කෙනෙක් වනසයි එක් රොක් වී
සිතේ රැඳුනත් එක් සිත් වී
මේ ගී….
කලක් රැදුනත් හෙළ රැප් ගී
කෙනෙක් වනසයි එක් රොක් වී
සිතේ රැඳුනත් එක් සිත් වී
මේ ගී….
letras aleatórias
- letra de kresko - bigboyseptum
- letra de okok - dom corleo
- letra de ratures - costa (fra)
- letra de i'm a freak (jako pitbull) - dj patryk pietras
- letra de hands - sarah brown
- letra de paper moon - sedona
- letra de but i forgive you - tampa red
- letra de unholy neck stab - crown magnetar
- letra de take it up - helen baylor
- letra de interlude i (sturm) - dragoncorpse