
letra de rogaya (රෝගය) - rod recordz
[hook]
කාටත් නිමක් නැතුව පෙනෙයි මේ රෝගය
කාටත් ගෙවන් යනකොට දැනෙයි යන කාලය
උබට හැදිලා නැත්තන් අගේ මේ රෝගය
විදවපු උන් නම දනී එයයි ආලය
[verse – vinosh]
කලඹන දෙයක් වේද කළගුණ විතරයි සැමදා සවියට ඉන්නේ
මිතුරන් වේද කෙළවෙන බව දැන දැන අප අතරට ඉන්නේ
මේකනම් රෝගයක් වැලදුනොතින් නම් හෙන පාපයක්
හිත පිත් නැති රැඩිකල් ප්රේනමයක් සැමදා අයදිමි මතු ආත්මයක්
රාගය අද පියවෙන්නේ
මත් උණු සමහරු අද පුරවන්නේ
උඹ ලෝකය දැකලා නෑ
රාගය මිසක් ආලයක් මං නම් දැකල නෑ
[hook]
කාටත් නිමක් නැතුව පෙනෙයි මේ රෝගය
කාටත් ගෙවන් යනකොට දැනෙයි යන කාලය
උබට හැදිලා නැත්තන් අගේ මේ රෝගය
විදවපු උන් නම දනී එයයි ආලය
[verse]
ආදරේ උනා රෝගේ පැතිරි බෝවේ
මල් සරා ශාපේ විද්දේ ආලේ
පාසල් කාලේ කැඩුනේ සීලේ
කෙල්ලේ පාපේ දැන්නම් බෝවේ
මිනිසාගේ රෝගේ ප්‍රේමේ ශෝකේ
කෙල්ල ඕකේ කාමය පිරිහුණු ලෝකේ
ඇති උන ප්රෙකමේ නැති උනේ යාමේ
විරාමේ ආවේ රහසේ
සෙල්ලක්කාරයි හිත් නම් පෑරෙයි
කෙල්ලෝ නම් මාරයි තුවාල පාරයි
හැදුනම රෝගේ විදිද්දි ආසයි
කදුලක් බේරේයි යතාර්තේ තෙරේයි
හින මැවුවේ අකාසේ
හැමදෙම කලේ රහසේ
විදවද්දී තෙරේයි ලග ඉද්දී බෝවේයි
ආදරේ අමුතුයි කවුරුත් ලතවෙයි අහ්හ්
[hook]
කාටත් නිමක් නැතුව පෙනෙයි මේ රෝගය
කාටත් ගෙවන් යනකොට දැනෙයි යන කාලය
උබට හැදිලා නැත්තන් අගේ මේ රෝගය
විදවපු උන් නම දනී එයයි ආලය
[verse – sapz]
අම්මේ මට පන්ති යන්න දෙන්න අද සල්ලි යන් නෑ පන්ති මල්ලි යන්නේ කෙල්ලත් එක්ක යලි යලි
බැලු බැලු තැන කෙල්ලෙක් හින්දා කොල්ලෙක් වලි වැලි
කැට ගානට මුලින් බැට කාගෙන සෙට් උන කොල්ලා දැන් නම් ගන්නේ පලි පලි
කඩී මුඩි වෙලා කඩා වඩා ගෙන බඩ වෙලා ගාගෙන මූනෙම දැලි දැලි
කේන්දර නෙවේ හදවත ගැලපෙන කෙනෙක් තෝර ගන්න ඕනේ මල්ලි මල්ලි
හිතින් යනවනම් යන්න දීපන් නහින්නෙපා මරා ගන්න එපා කොල්ලෝ එල්ලී
ගැලපෙන කෙල්ලෙක් කවදාවත් දාලා යන් නෑ අපේ ළඟ නැතත් සල්ලි සල්ලි
සල්ලි බලන් එන කෙල්ල හූර ගෙන කන්නේ කෙල්ලන් නෙවේ උන් නම් පිල්ලි
එක සිරාවට දෙක ආතල් එකට එක දෙක දෙකම ගියෙම රූම් එකට
උබට සට පට ගාල කෙල්ලන් රවටන හැකියාවට උබ ක්රිඑකට
දෙකට මට කියන්නට ඕනේ උබ තමා කෙල්ලේ විකට
මේකට ලෙඩ ගැන කියා දුන් නෑ හරියට ටීචර් අත තිය ගනින් දැන් නිකට
[hook]
කාටත් නිමක් නැතුව පෙනෙයි මේ රෝගය
කාටත් ගෙවන් යනකොට දැනෙයි යන කාලය
උබට හැදිලා නැත්තන් අගේ මේ රෝගය
විදවපු උන් නම දනී එයයි ආලය
letras aleatórias
- letra de strangé - hermit
- letra de drive - nikola
- letra de forward progress - drop anchor
- letra de 사뿐 (shall we walk together?) - jung seung hwan
- letra de feed the enemy (live) - magazine
- letra de go time - mick jenkins
- letra de what we had - gill chang
- letra de celebration - joshua morata
- letra de all we know - spitty
- letra de ring me - j1mulla