
letra de wikara loke (විකාර ලෝකේ) - rap or die
[verse 1 – young pami]
බැලුවා මම සාස්තරේ දෙයියෝ දුන්නා මෝස්තරේ
යකාට බය වෙලා නෙමෙයි දාගත්තේ යන්තරේ
ජප කලා මන්තරේ මල් සින්දු කාන්තාරේ
දුෂ්කරයි ගම්මානේ වතුර නෑ අම්පාරේ
හොදට තිබ්බ රටක් යාලු අපි වැටිච්ච තැනක්
දේශපාලනේ ඉන්නේ බාන තියෙන හරක්
උබට නෑ දුකක් මගේ රටට ඕනේ හෙටක්
මේක මහ දුකක් ඇවිලෙන ගිනි ගොඩක්
කව්රුත් නෑ නැතිවෙද්දී අම්ම හිටියේ තනිවෙද්දී
වැන්දේ මං බෝධියේ බහින්නේ නෑ ලෝදියේ
මත් වෙලා සුර සැප හොයන් යන්නේ ක්රෝධෙන්
කව්රුත් ඉන්නේ රෝගයෙන් මෝහයෙන් ක්රෝධෙන්
සල්ලි කොළ ළඟ යාලු වෙන් නෑ මම පදිරි
ඇඳිරි නීති දාන කෙල්ලෝ මං ගාව කෙඳිරි
බජිරි කන උන්ට කවුද වෙන්නේ යකෝ පදිරි
කව්රුත් හොයන්නේ වැරදි වෙන්න ආසයි පැවිදි
[hook – vinosh]
ඒ විකාර ලෝකේ
ඒ විකාර ලෝකේ
[verse 2 – sapz ]
කට්ට කන්නේ රට හොයන්නට නෝට්ටුව
රට පනින්නට හොයන්නාට බෝට්ටුව
පක්ෂ පාට මුට අලි තොට පොහොට්ටුව
රට බෙදන්නෙපා හින්දා තොපි මොට්ටුව
කරක් ගසා ලෙස ප්‍රාදේශික
හරක් ලෙස ඉන්නේ වහල් දේශේක
අරක් ගෙන ගතිය විදේශෙක
රැප නරක් වෙලා වැඩි වෙලා ආදේශක
දුප්පත්කම නැති කරන්නට තොපේ කතා
හොරකම කරයි සල්ලි ගසයි දිනපතා
දුගියා එක වේලයි බඩ වේලෙයි නිතිපතා
මැරුණම අරන් යන්න බෑනේ සල්ලි පුතා
හුළඟට ගහන් යන තරමට කෙසඟ
කම්මැලි වෙයන් බලන්න ඇ ඇඟපසඟ
මුලින් සැප පස්සේ ලෙඩ ගොඩක් නිසා වෙසඟ
ඉවර කලා සෙල්ලම වැරදුන සෙනග
[hook – vinosh]
ඒ විකාර ලෝකේ
ඒ විකාර ලෝකේ
letras aleatórias
- letra de dream wave - various artists
- letra de freddy vs mama tattletail - zachary bryner
- letra de underground - chaoze one
- letra de wade in the water / wash it away - kardo santana
- letra de chainsaw - dead rongle
- letra de money man - bloodyken
- letra de bedistgutarist-a-rown - roger
- letra de faghat be eshghe to - babak jahanbakhsh
- letra de rites of pan - inkubus sukkubus
- letra de muchacho - josé josé