
letra de අඩි (adi) mixtape - prasa kg
[verse 1: shen rozay]
හප්පන්නෙපා අඩී
මේක එල කවුරුත් ඉල්ලයි තව මදී
උස්සල දෙන්න තව මට අත් පුඩී
අහන් ඉන්න rozzay කියන කතාව කෙටී
රැප් කරද්දි නෑ හති මට මාර ගතී
රස්තියාදු ගැහුව කාලෙ ගෙවන් දින සතී
ආලෙන් වෙලි අඩල නෑ මං රහසේ
තාලෙට පැද්දෙන්න දෙන්නෙ වදන් බොහෝ සේ
නවතින් නෑ මාව නවත්තන්නත් බෑ
රැප් සික් දොස්තර ගාව මේවට බෙහෙත් නෑ
සිංහල රැප් හර බර වදන් මෙන්න
අහන් නැති උන් කට වහන් පැත්තට වෙන්න
කියවන් නෑ මං බොරුවට හිස හැරුනු අතේ
පුතේ කිවුව අම්ම මගෙ ලග නැතත් අතේ සතේ
සිංහ නාද බැස්සෙ එක්ක සිංහල ගැම්ම
සද්දෙන් දාගෙන අහන අයට දෙන්නෙ ඊලග පිම්ම
කාලෙ හරී ඉල්ලුවෙ නෑ වාර
දෙවියන් ලගවත් කවදාවත් වෙලා නෑ බාර
මේක පහර දන්නවද රහස
පෙම් බැන්දෙ එකම හිතින් රැපට විතරයි මං තාම
o.o.g ගලපන්නම් වදන් විදවන්නෑ ජීවිතේ රැප් හින්දා
නෑ බොරුව ලොකු සීන් පොඩි කාලෙ ඉදන් ජීවිතේ මං වින්දා
og double double og
rozzay ලග නෑ වදන් හීස්
og double double og
ප්‍රසා kg එක්ක අහසෙ සූස්තී
ගැහුවෙ නෑ රැල්ලට රස්තියාදූ
හැමදාම රෑට පාරෙ වෙනකන් හද මෝදූ
හවුලෙ නෑ අවුල ගන්න එපා n-gga
දුවන මුවන් දැක දැමුවෙ නෑ නෙලූ පලා මග
බෝඩර් නෑ මට කවදත් එලකිරි අහල ගං හත
සාමෙට අංක එක තහනම් මල් සුවදටයි මගෙ හිත
මිනුවන්ගොඩ ගම මෙහෙ නෑ නලුවන් කැති අරන් රගන
ඔය ඕන අයියෙක් පදිරි මෙහෙට
ඇවිලුනොත් ගින්න නිවන්න බෑ කාට කාටත්
[verse 2: prasa kg]
බට බට කටෙලු දගලන්නෙ පොඩි පොඩි ලමයි සික් කියල
ඇට කට දිරන්ඩ කලින් විසික්කරපල්ල බන් ශිට් කියල
ඉදිමුනොත් ඔලුව වැඩිකල් යන්ඩ බෑ ගමන මෙක ලංකාව හිට් කියල
වලට වැටුනම තෙරෙයි කවුද උබලගෙ ඉන්න ඇත්ත යලුවො ෆිට් කියලා
කුනුහරප දාල රැප් කෙරුවත් උන්ට පාණ්ඩුව
කිලො දෙන්නෙ ගැලපෙනතැනට තිතට
ඇත්ත කියනඩ අදාල නෑ කගෙ උනත් මට ආණ්ඩුව
හිතට වදින්නෙ, හදවතින්,. දෙන හින්දා
තිතට වදින්නෙ පුස් බඩු නින්ජා හින්දා
හිට් වෙන්නෙ සමහරු දෙන හින්දා
ලීගල් වෙන්නෙ නැත්තෙ නම ගංජා හින්දා
වින්දා මමත් මුලින් නින්දා රැප් හින්දා
දැන් නින්දා කරපු උනුත් ඉන්නෙ මන් හින්ද සැපේ
අහසට ආව අහසින් වැටුන නෙමෙ සංගීතෙ ඇඟේ
ක්ලැසික් ලයිව් රැප් සින්දු තාම ලැපෙ
අරින්ඩෙපා ඇබේ ලිටර් කිලො ගනට බොන්ඩ
මෙඩ් ඉන් චයින නෙමෙ කොල්ලො බැන්දත් කොන්ඩ
අපි මලෙන් ගන්නෙ රොන්ද
pkg හෙළ රැප් කන්ද
උබලට මෙව අන්ද මන්ද
මෙ t.h.c. ඕලන්ද
චීත්ත අදින උන්ට මොන ෆන්ද
චීත්තෙට ඇබරෙද්දි කො කොන්ද
ඉලක්කෙට යන්ඩ කැප වෙන්ඩ ගන්ඩ කෙලින් තීරණය
පිහල බලන්ඩ මීටරය
මෙ වදන් හරි, බැලන්ස් කරේ පීඩනය
කිලො හිතට හීටරය, එත්හැමොටම වෙන්නැ ජීරණය
මම දෙන්නෙ තෙරෙන්ඩ දැන් රටෙ යන උච්චාරණ
හරි කොල්ලෙක් නම් ඌ ගූ කන්නැ පුච්චාගෙන
උස්සගෙන අත් ගන්ඩ පන්ච් එක
කිලො දෙන්නෙ වෙන්ඩ ප්‍රසාරණ
මම් යන්නෙ ගලවගෙන බන්ච් එක
කිලො මීටර් වලින් තියන්නෙ ප්‍රසා රන
අහස ලංකාවෙ රැපෙ ප්‍රදාන බ්‍රාන්ච් එක
කිලො අහන උන් මට කියන්නෙ ප්‍රසා පණ
අලුත් බඩු බස්සන්නැද්ද, කිලො සික් ඒකනම් ඇත්ත
ඉන්නව යාලුවො එකෙක් දෙන්නෙක් මල් ඉද්ද
සමහරු අස්සෙ බර කල් ඇද්ද, ගත්තෙ හදවතෙ හරි මැද්ද
අහපල්ල රැප් තෙරුම් ගනින් ජීවිතෙ
බොරුවට තවත් ගන්ඩ එපා හිත රිද්ද
ඔව මම තමයි පොර කිලො වලින් බෙද්ද
ඇත්ද ?
letras aleatórias
- letra de idegen anyag - omen zenekar
- letra de beach bodé (radio edit) - bermuda (qc)
- letra de what’s app - daddysleep
- letra de iintro - grape milk
- letra de just to be with you - the spinners
- letra de benz s-500 - чудо (chudo)
- letra de xvii - 23wa
- letra de сотри меня - annmalibu
- letra de prado - deen burbigo
- letra de my ride 2.0 - leafs