
letra de seethala kopule - pramoth ganearachichi, upeka nirmani
Loading...
සීතල කොපුලේ
සීතල කොපුලේ ගෑවුන සුළඟේ
යායම සරසා තාලෙට හැමු වේ
නාඹර සිහිනේ පූදින හැඟුමේ
වාරම ඇහුණා කවුරුද ගැයුවේ
ගම්මැද අහසේ අපහට රහසේ
කවුඩෙකු හෝ නෑ
අත්තටු සැලුවේ
මේ රජදහනේ සක්විති වාගේ
රජ වෙන කුමරුගෙ වෙන්නද ඕනේ
කාටද අරුමේ
කාටද අරුමේ ගී පද ඇසුනේ
ගාලක හිඳිනා රෑනට ගැයුවේ
මී අඹ ඉදිලා පාරට නැමුනේ
මේ ගම අපගේ සාරෙට වැඩුනේ
මල් මද වයසේ ලඳකට සිතුසේ
අවසර ඕනද යන්නට ගමනේ
හිත් රජදහනේ සක්විති වූයේ
අං දෙක පෑහේ කිරුළට බෝසේ
රූස්ස මුදුනට වෙලා
රාස්සියක් ඉඟි කළා
රෝස කිකිළි ට කේන්ති බොරුවට
කාන්තියයි ඇස් පුරා
වාත්තු රුව කිය කියා
තෝන්තු කොලු රැළ ගියා
චාටු මොකටද ආස්සරයකට
ආස කලෙ දඟ කතා
හිතේ හාදු පාවී
කෝඩු මූනේ ගෑවි යාවි
රජා තෝඩු ලාවී
මමයි ඔහුගේ ප්‍රේම දේවි
letras aleatórias
- letra de недоносок (pretty) - killawhat
- letra de 쳐다봐요(look at me) - 82major
- letra de futility - face of oblivion
- letra de wshchënt - shyse (@supshyse)
- letra de baddest - gloss up
- letra de marie kondo - rachel chinouriri
- letra de manglitoru' - shobby
- letra de slatehead - burby
- letra de i'm worried about the future - adam blackwood
- letra de arkangel - kaylirex