letra de sande niwalanna ma - pasindu rathnayake
Loading...
ආකාහේ හසරැල් සාදනා
සදේ නිවාලන්න මා
මාරුතේ නොසැලී පාවෙනා
හැගුමේ වෙලාගන්න මා
සප්නයෙන් ඇහැරෙනා
නිමේෂයෙන් යා උනා
අප හමුවූ දිනයේ හිනහී බලා
ඇරයුම් දුන් සෙනෙහේ විදීමී සදා
නොකියා කියු තරු ඇස් කී කතා
රහසේම මට තේරුනා
ලැගුමන් සෙවු පිංබර කල්පනා
නුබ සන්තකයේ සුව සැදුවා
සප්නයෙන් ඇහැරෙනා
නිමේෂයෙන් යා උනා
අප හමුවූ දිනයේ හිනහී බලා
ඇරයුම් දුන් සෙනෙහේ විදීමී සදා
මතකෙන් මැකී ගිලිහුනු ප්රාර්ථනා
යලි නුබ ගාව මා දැල්වුවා
මෙතුවක් නොවූ සසරක හුරු බවක්
දැන් ඔය පහසේ මට තේරුනා
ආකාහේ හසරැල් සාදනා
සදේ නිවාලන්න මා
මාරුතේ නොසැලී පාවෙනා
හැගුමේ වෙලාගන්න මා
සප්නයෙන් ඇහැරෙනා
නිමේෂයෙන් යා උනා
අප හමුවූ දිනයේ හිනහී බලා
ඇරයුම් දුන් සෙනෙහේ විදීමී සදා
letras aleatórias
- letra de fullkommen majestet - david andré østby
- letra de how i been - youngboy never broke again
- letra de expropriated - travis anderson
- letra de chains - soze
- letra de girls can't produce (tiktok demo) - dominique
- letra de bước chân theo ánh mặt trời - charles huynh
- letra de в твоих руках (in your hands) - baeli
- letra de blink-182 + u - cali rodi
- letra de neverland - sara sangfelt
- letra de the real you - 2ffe skylow