letra de punsada rata - nirosha virajini
Loading...
පුංසඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ…
රංකෙඳි සේම රංවන් ඉරිඟු ඉබිනවද…
තුන්යම හීන දැකදැක මොටදැයි ගෙදර ඉඳ…
රංකද තාම පැල් රකිනවදො නිදි නැතුව…
නිල්තරු රෑන ඉඟිබිඟි පාන අහස යට…
පිල්කඩ උඩම ඇලවි ඉන්න හිතයි මට…
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට…
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට…
පුංසඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ…
රංකෙඳි සේම රංවන් ඉරිඟු ඉබිනවද…
තුන්යම හීන දැකදැක මොටදැයි ගෙදර ඉඳ…
රංකද තාම පැල් රකිනවදො නිදි නැතුව…
රංකඳ සේම පිංසර මාගේ ඇතු නිදන…
රංමල් යහන හීනෙන් දකින පින පමන…
තුන්පත් රෑන වේදො කොහොම අප දෙදෙන…
රංකැටි පුතුට ඉඩ මදිවාද සගේ යහන…
පුංසඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ…
රංකෙඳි සේම රංවන් ඉරිඟු ඉබිනවද…
තුන්යම හීන දැකදැක මොටදැයි ගෙදර ඉඳ…
රංකද තාම පැල් රකිනවදො නිදි නැතුව…
letras aleatórias
- letra de right now - derek minor & canon
- letra de stay gold - black pumas
- letra de dr. sunshine is dead (feat. alex nauth) - will wood and the tapeworms
- letra de no no no - boy fieri
- letra de after dark - veronica pichardo
- letra de the ghosts are dancing (yoggyone remix) - molo (uk)
- letra de withdrawal - sunrey
- letra de les poissons - steen springborg
- letra de flying on the beat - /grechanabitax
- letra de story - shapzzy