letra de paawee paawee yan - nirmani shalithya
රැලි රැලි සැලි සැලි සුලගට සෙල වෙයි
ගහකොල මල් පෙති අපට සුවය දෙයි
පිනි පිනි මල් පිනි තුරුමත නැලැවෙයි
සඳකෙමි තරු පොඩි රැයට එලිය දෙයි
මේ සිත්තම් පාට ලෝකයම දෑස මානේම දැවටෙයි
රූ ගෙත්තම් පාර රූසිරිය රෑන සාදයක සැරදෙයි
නිල්වන් යායේ මල්වන් හීනේ මිහිදුම් වාගේ
ඉතිරේ
දුල්වන් දෑසේ සිතුවම් වෑහේ සතුටින්
ලෝකේ හිනැහී
දෙමින් ලං ලං රෑ පාවී පාවී යං
අතින් අල්ලන් ලගම ඉන්නම්
යෞවුන් රන්වන් සේ පෑහී පෑහී දැන්
ලෙසින් කුසුමන් සුවද දෙන්නම්
සිලි සිලි සුලි සුලි මිහිදුම ඉතිරෙයි
තැන තැන නලියන කුරුලු නද ඇසෙයි
ඉගි බිගි සුන්දර සුවද මල් අපි
සතුටින් හිනැහෙන සැවොම එක වගේ
මේ සිත්තම් පාට ලෝකයම දෑස මානේම දැවටෙයි
රූ ගෙත්තම් පාර රූසිරිය රෑක සාදයක සැරදෙයි
නිල්වන් යායේ මල්වන් හීනේ මිහිදුම් වාගේ
ඉතිරේ
දුල්වන් දෑසේ සිතුවම් වෑහේ සතුටින්
ලෝකේ හිනැහී
දෙමින් ලං ලං රෑ පාවී පාවී යං
අතින් අල්ලන් ලගම ඉන්නම්
යෞවුන් රන්වන් සේ පෑහී පෑහී දැන්
ලෙසින් කුසුමන් සුවද දෙන්නම්
letras aleatórias
- letra de third day man - tanel padar & the sun
- letra de intro (tu presencia bastará) - marcos witt
- letra de idiot summer - the starry mountain sweetheart band
- letra de bound - iso 3g
- letra de indian red - the wild tchoupitoulas
- letra de bugia - helle (ita)
- letra de bésame 2 - afrodisiaco
- letra de can i - tony millerz
- letra de faithful - vdax
- letra de ona ne lyubit menya - few.ray & lfe1ry