letra de hirimal hinawaka - nimesha gamage
හිරිමල් හිනාවක ඇවිදින්
මා නිල් නෙතු අතර රැඳිලා
බොරුවක් නෙමෙයි ඇත්තයි
මගේ කීවා…
පෑ සිනා දැකලා
තරුමල් බිමට බැහැලා
ආදරේ ළඟම මං ගිහින් නවතලා
ජීවිතේ පැතුම හීනයේ තවරලා…
සංසාර මාවතේ
දුර ඈත හමුවෙමින්
කවියක් වාගේ
හිත ලියවිලා
මතකයේ හැංගිලා
හිත අද්දර ඉඳන්
හිතවත් වෙන්න හිතුවා එදා
ඔය ජීවිතේ
මගේ විතරනම්
මං ආදරෙයි සෙනෙහෙන් සදා…
හිරිමල් හිනාවක ඇවිදින්
මා නිල් නෙතු අතර රැඳිලා
බොරුවක් නෙමෙයි ඇත්තයි
මගේ කීවා…
පෑ සිනා දැකලා
තරුමල් බිමට බැහැලා
ආදරේ ළඟම මං ගිහින් නවතලා
ජීවිතේ පැතුම හීනයේ තවරලා…
දඟකාර හීනයේ
උණුහුමේ වැතිරෙමින්
නොනිදා නෙතට හුරතල් වෙලා…
මගේ විතරක් නිසා
හිමිකම ළඟ තියන්
වස්සානයට ඉඟි බිඟි කළා
ඔය ජීවිතේ
මගේ විතරනම්
මං ආදරෙයි සෙනෙහෙන් සදා…
හිරිමල් හිනාවක ඇවිදින්
මා නිල් නෙතු අතර රැඳිලා
බොරුවක් නෙමෙයි ඇත්තයි
මගේ කීවා…
පෑ සිනා දැකලා
තරුමල් බිමට බැහැලා
ආදරේ ළඟම මං ගිහින් නවතලා
ජීවිතේ පැතුම හීනයේ තවරලා…
letras aleatórias
- letra de modimo - mayhem ks
- letra de 月曜日 (getsuyoubi) - amazarashi
- letra de i don’t want it - spaceboyry
- letra de live your lie - m.i.s.
- letra de lyrical monster #3 - 스윙스 (swings)
- letra de the mortician's daughter - coffin varnish
- letra de fallen - jinno
- letra de happy together - death of the cool
- letra de 남자의 마음 (a man's heart) - 언니네 이발관 (sister's barbershop)
- letra de gri - efza