letra de minol goes acapella - volume . 02 - minol witharana
මගේ සෑයේ අළු සෑහෙයි නම්
දෙනු බෙදා.. ඉවසමින්, විමසමින්
පරපුරක පැවතුමින්, ඇරඹුන
උන්ගේ අරමුණත් පෑහෙයි නම්
ඔටුනු පුරකි, දකී නිදුකින්, දුකින් උහුල ගිහින්, මිදුල විහිළුවට ගිහින් පුවත ඇහෙයි ගුවනින්
රුව දුවමින්, නිරුවත නුවණින් මුව තුලම හැර ගිහින් මගේ දුවව..
ගැබිණි කලේ පොත්
ආදරේ කලේ දොස්
ඇයි කාමරේ දොර ලොක්
මං පාඩුවේ ඉන්නේ බ්රෝ
නාට්ටියේ මුල, කාව්යෙන් උඩ, මානෙන් තොර, පාරෙන් දුර වරෙන් ඇත අල්ලන්
අපි මේ සිරුරෙන් එලියට පාවෙමුද
දකින්න ආසයි මටත් මා හා පෙනුම
නැත ඒ සංගීතයක් වටහා ගැනුව
එහෙනම් රැප් ගැන කියපම් වෙස්ට්නාහිර නැතුව
මං ඉපදුනේ අන්ධයෙක් වගේ පෙනෙන්න
බීරෙක් වගේ ඇහෙන්න
ලිව්ව අතින්ම දවසක
වීරයෙක් වගේ මැරෙන්න
බූඩි දුන්න සම්මානෙට දෙවියන්ගේ බාරේ ඇරෙන්න
මේ යුද්දේ නැතුව පාලු තොපි ඔක්කෝටම ඇහෙන්න
ලිව්වේ හිතේ සක්වලම
කිව්වේ පිටුවක් නෑරම
නිදහසක් නැත ඕනේ අත්හරුම
පද්ධතියෙන් අරගලයට බත් ඇනුව
ඇයි උඹේ 69 ට ගණන් කලේ මාත් ඇතුව
මන් බැන්ද දවසට හදන්නෙම ත්රස්තවාදී ළමයි
උන්ගේ ආගමට බිලි දෙන්නේ උඹලා වගේ පඹයි
ඕනේ නෑ දූපතක් මට ඕනේ බෝල්ට් ඇනයි කඹයි
සම කරන්න එපා හුත්තෝ වෙස්ට්නාහිරයි මමයි
letras aleatórias
- letra de ap3247 - auntiraf
- letra de dark hold r - lunar (producer)
- letra de at night (ночью) - dragens
- letra de чеloveк - vnemli
- letra de bonecrusher - young mu$ty & danny towers
- letra de probably - teyama
- letra de lose control - embvr
- letra de дубайский озорной гуляка (snippet 31.08.23) - morgenshtern
- letra de baggage. - issbrokie
- letra de bodily - hand model