letra de yathrikaya - mihindu ariyarathne
Loading...
ඈත ඉම නොපෙනෙන මානේ
නැගී හිනැහෙන අහිමි අරුණළු
සරඳම් කරමින් සැඟව ගියේ
සරතැස නන්වා
බිඳුණු ලයේ….
බිඳුණු ලයේ බිඳුණු ලයේ…..
සොඳුරු අතීතේ නටබුන් අතරේ
අහිමි පෙමක හිමි
දැවී අලුවී සිඳුනු මතකය….
සොයා යන්නට වෙර දරන්නේ
සරන යුග මත නොවන අවනත
තනිව මංපෙත සැරිසරන්නේ
හදවතෙ සැඟවුණු…..
යාත්‍රිකයා…යාත්‍රිකයා…
ගැඹුරු අගාධෙ නොසිඳෙන කඳුලේ
තවම සුසුම් ලන එලිය දුන් ඒ නුරා දෙනෙතේ
සොයා යන්නට වෙර දරන්නේ
හැඟුම් හදවත තුලම සිරකර
තනිව ඝන අඳුරේ යදින්නේ
හදවතේ සැඟවුණු……
යාත්‍රිකයා…යාත්‍රිකයා…
යාත්‍රිකයා…යාත්‍රිකයා…
letras aleatórias
- letra de wave(feat. teegee) - k. gates
- letra de step ahead - beemee
- letra de down - arensky & marin hoxha
- letra de at this point we stuck - lil durk
- letra de még mindig élek - g.w.m
- letra de yumei - iyo
- letra de sweetheart contract - magazine (uk)
- letra de super saiyan based - bokoesam
- letra de vlakeies - vito soprano
- letra de i don't wanna live this way - sean gorter