letra de sandasavi - mahim dissanayake
Loading...
සඳ නැති රෑ නුඹ සඳසාවී
තරු ගැබ නුඹ ගැන මුමුනාවී
කෙහෙරැල්ලක් ලඟ දැවටේවී
ඔය උණුසුම් සුව මුහුවේවී
දෙකොපුල සිපගන්නම් සොඳුරේ හාදකම් පවසා
අනුරා නෙත් කීවේ රහසේ ඒ හැඟුම් ඉවසා ඕ ඕ
සඳ සේයාවී අද මාගේ තුරුලේ රැඳිලා
තරු සේනා තනිවී අහසේ සුසුමන් හෙලනා
ලා දළු දෙතොලේ රැඳි ඒ මදුවිත බිඳුවේ
හැඩහුරුකම් පෑවේ අනුරා හීන මාලිගේ
හංස විල් තෙරේ කිමිදෙන්නම් මත්වී සයනේ
හිතවත්කම් කීවේ අඳුරේ ලංව මේ රැයේ
letras aleatórias
- letra de 10 to 4 - da kingg
- letra de faces - reuben hollebon
- letra de sad to see you go - zodiac
- letra de julmust - zakri$
- letra de #represent ep. 26 - sf-x - sf-x
- letra de é a união flasco - d$ luqi
- letra de mabebeza - deigh
- letra de s.o.a.w - egbezi
- letra de am i going crazy - lobo
- letra de love is dead - daze256