
letra de mama knight rider (sinhala lyrics) - evill d zayge
මම නයිට් රයිඩර්
කපන් එන්නෙ උබලාගේ වදන් සෛල
අඟේ ඉදන් කන කඩාගෙන කයිද
හොලවන්න බෑනෙ අපි no silent කෝ licen
සමාවන්න බැයිද
නටවන්නෙ අල්ලෙ තියන් විස නයිද
උපතින්ම දාංගලේ ආසයිද
අපි දුන්න වදන් තාම මතකයිද so high ද
මොන ගැප් එකත් trap එකත් තැන මට හුරුයි
දුන්නා clap එකයි රැප් එකයි ප්රතිචාර සැරයි
රැස් බලන්නේ නෑ මං කාගෙත් හතුරයි
එකක් නිකං දුන්න ගමන් තොපි පිඟන් අරන් එයි
උඩ අත්තක මිදි කෑවාද නරි
පිලි ගත්තා නං දෙයක් ඒකය් මට හරි
තිත තිබ්බා නං ආයේ පිටුවක් අරී
සැනසීමක් එන්නෙ මැරුවනං දුක් ගිනි
බිම පැදුර සැපයි ඩෝ එපා මැදුරූ
ගලවන්නෙ බුරුතු පිටින් රැපර්ස්ලා පඳුරු
මං දැක්ක දේවල් උබේ දේට වඩා හෙන දරුණු
ඒකයි රගන්නෙ කලාවට දීලා පන නැසුනු එයි
එල්ලෙන්න යන උබ ඇයි හොයන්නෙ ලාබ කඹ
පනින්න බලන් සෙල්ලමේ ගහන්නැ වාසි ගැට
හදා ගන්නෙ තැනක් උනත් මට වැරදුන
දෙකයි පනහේ උබලා කැපියන් කොනකට
මම නයිට් රයිඩර්
කපන් එන්නෙ උබලාගේ වදන් සෛල
අඟේ ඉදන් කන කඩාගෙන කයිද
හොලවන්න බෑනෙ අපි no silent කෝ licen
සමාවන්න බැයිද
නටවන්නෙ අල්ලෙ තියන් විස නයිද
උපතින්ම දාංගලේ ආසයිද
අපි දුන්න වදන් තාම මතකයිද so high ද
කටු කෑවේ නැ කියන්න බලාගෙන
ජීවත් වෙන්නෙ ඉන්න තැන හරි හැටි මාවාගෙන
තිබ්බේ සීමිත මතකයන් පෑරුන
ඉහිරුන කිරට අඬන්නෑ නිදියන
ඇද ගහේ තොපි හෙවනැල්ලත් ඇදයි කීවේ දැනගෙන
ඒකයි ඇස් වහාගෙන ඇවිද්දේ මං අතුරේ
තරවටු කරත් උනේ නෑ කවදත් මෙල්ල
රැප තමයි නීව්වෙ මේ දඩාවතේ පිපාසේ
කාලේ ගෙවෙනවා slow – battery උනත් low
every ready මං නිවන් යන්නෙ දැහැනෙන්
විදවන්නෙ මොකදෝ දැවෙන ප්රෂ්න දෝ
අපි ඉන්න කං කුහකයෝ පතුලේ
සෙල්ලම අපි නැති දාට boring
නවකයෝ දෙන වදන් වලට ක්ලොරීන්
අඩු කුලේ උබෙ රැප ගනිං දෝතින්
මල්වර වෙලා ගේට වෙයන් පාඩුවේ රෝගීන්
මම නයිට් රයිඩර්
පේන මානේක කව්රුත් නෑ
මගේ පාරේ යන්න licen ඔනේ නැ
අගේ ඉදන් කන කඩාගෙන කයිද
මං තරගේ ඉවර වෙද්දි උබ හිතලත් නෑ
ඇයි මට සමා වෙන්න බැරිද
ගැලපුවත් මදි උපරිම රයිම
උපතින්ම දාන්ගලේ බලපන්
උබෙ ඔටුනු දැම්මාත් වැඩක් නැ යටින් අඳන් ගව්ම
මම නයිට් රයිඩර්
කපන් එන්නෙ උබලාගේ වදන් සෛල
අඟේ ඉදන් කන කඩාගෙන කයිද
හොලවන්න බෑනෙ අපි no silent කෝ licen
සමාවන්න බැයිද
නටවන්නෙ අල්ලෙ තියන් විස නයිද
උපතින්ම දාංගලේ ආසයිද
අපි දුන්න වදන් තාම මතකයිද so high ද
letras aleatórias
- letra de ejjahd - shayfeen
- letra de megatron - the main drag
- letra de contrast - hood alliance
- letra de chiraq (they looking) - migoo savv
- letra de unnamed - ymf jaymom
- letra de hypothermia - lp rambo
- letra de cały klub - marczak @prod.98torino
- letra de bubba blue sky - sspring10234
- letra de føle - robin t
- letra de mιλάς πoλύ - 12os pithikos