letra de paalu ahasata - jananath warakagoda
Loading...
පාළු අහසට පාන සඳ වී
යාළු හිත ළඟ පේන බොඳවී
තුන්යාමේ සිව්මානේ හිනැහෙනා
තේරුමක් නැති කේලමක් වී
බේරුමක් නැති කෝලමක් වී
සංසාරේ සංචාරේ හමුවනා
කිරි සුවඳක භාවනාවක යාවෙන යනොවෙනා ආදරේ
පපු තුරුලේ හිංසිරුවට හංගලා
කථාවක නෝක්කාඩුවක ආයෙත් හොරැහෙන් හිනාවේ
විසේකාර හැන්දෑවක වැස්සක් සේ ආ
මතුදාක ගෙන හීන තෝරන මානයේ හිදිනා
හැමදාම පෙන ජිවිතේ ළඟ ආදරේ ලියනා
අදරෙයි අදරෙයි හිත කෑගසා කියනා
පාළු අහසට පාන සඳ වී
යාළු හිත ළඟ පේන බොඳවී
තුන්යාමේ සිව්මානේ හිනැහෙනා
තේරුමක් නැති කේලමක් වී
බේරුමක් නැති කෝලමක් වී
සංසාරේ සංචාරේ හමුවනා//
letras aleatórias
- letra de cold blooded - foxing
- letra de matters - ty dolla $ign
- letra de выход (exit) - qiffe
- letra de heart of mine - brais, dj frog & 9tyslac
- letra de mercedes black - the flocker$
- letra de maryport - kimber's men
- letra de nonentity - f.l.a.m.e. (finding love among my echo)
- letra de youth - dark times in los angeles
- letra de soydum - serkvn
- letra de old macdonald had a farm - grover, abby cadabby, elmo & sesame street's alan