letra de man dannawa ft upeka nirmani - hashan
Loading...
මතකෙට අරන් ඔබෙ සුවද
සුව විදිනවා මම තවම
ලග උන්නු මේ තනිකමම
සුව ගෙනෙනවා මතු දිනෙක
නෑ ඔබ නොඑන බැව් මම දන්නවා
මා නොයන බැව් මං දන්නවා
උණුහුම වෙලා ගතපුරා
අරුතක් අරං හිතපුරා
මග බලනවා එනතුරා
නෙතු අද්දරින් හිනහිලා
නෑ ඔබ නොඑන බැව් මම දන්නවා
මා නොයන බැව් මං දන්නවා
මැව් හීනයේ වගේමයි
අපි කල කතා වාගෙමයි
ඔබ ඉන්නවා වගේමයි
තනිකම හිතින් දුරයි දැං
නෑ ඔබ නොඑන බැව් මම දන්නවා
මා නොයන බැව් මං දන්නවා
letras aleatórias
- letra de let down - linkin park
- letra de contato - brother simion
- letra de amor de carnaval - orlando morais
- letra de hino do município de caeté - hinos de cidades
- letra de blusa amarela - gino e geno
- letra de doidinha - seu jorge
- letra de amor de contrabando - teixeirinha
- letra de morena bonita - gino e geno
- letra de quer se fazer de santo - aviões do forró
- letra de capão da canoa - teixeirinha