letra de tharuwak pipi - greshan ananda
Loading...
තරුවක් පිපී රෑ මල් මාවතේ
සිතු සේ පැතූ සේ මේ ජීවිතේ
කිරුළක් දැරූ සේ සවියයි සිතේ
ඔබ මට රජෙක් වේ අමිල පුතේ
තරුයාය පීරා සඳුගෙන් ගෙනා
හිම මාලිගාවෙන් ගෙනා
කිරි සාගරේ සුරතින් පේවී ගෙනා
මැණිකක් වගෙයි මා පුතා
පුතු මාගේ හිනැහී දෝතින් බදා
සුරතල් කතාවන් දොඩා
සැපතයි ලොවේ රන් සසරේ පුරා
පැතුමයි මගේ රන් පුතා
letras aleatórias
- letra de there's nothing - amanda cook
- letra de 여우가 시집가는 날 (sunshower) - epex
- letra de pmfms (prologue) - slvtn
- letra de damn personal - dave hause
- letra de quello che eravamo prima - gazzelle
- letra de formal complaint - her own medicine
- letra de come love me - demis eric
- letra de 100% - gsa
- letra de tez gəl - tofiq hasansoy
- letra de hausla - seedhe maut