
letra de nihanda rathriya - geenath kumarasinghe
Loading...
දෝරේ යන සිතුවිලි යායක පැටලිලා….
යන්නට සිතෙයි මට ඈතට ඉගිලිලා
සිසිල් පවන් හා දොඩමින්
නුබේ මතක දෝත අරන් //
මගෙම ලොවක සිහින විමන්
කවුළු බැදන් ඉගිල යමින්…
නිහඩ රාත්රියයි මේ
සද පාළු මකනා….
සොදුරු සිත්තමයි ඈ
රෑ අහසේ මැවෙනා….
සසල හැගුම් මා හදේ හී.. දල්වා
සැනසෙන්නම් තනිව මා
දුරස් වූ…ඔබ දෙස බලා…..
සොදුරු සැදෑවක සසල පැතුම නුඹ
බලා හිදිමි මා ඔබ යලි එනතුරු….
අදුරු හීනෙකට යළි පණ දෙන්නට
බලා හිදිමි මා නුබ හා ලන්නට….
නිහඩ රාත්රියයි මේ
සද පාළු මකනා….
සොදුරු සිත්තමයි ඈ
රෑ අහසේ මැවෙනා…
letras aleatórias
- letra de суши v/2 - свинюню x trap.lord
- letra de the village of dwarves - rhapsody of fire
- letra de stainbeck road iii - rhode island
- letra de lost u 2 the boys - liz
- letra de nož u bubreg - bad copy
- letra de calling love - faniello fabrizio
- letra de les postières - pierre perret
- letra de post-scriptum - cristina branco
- letra de disturbios - a3bandas
- letra de lutter sans cesse - trust (fr)