letra de mandakini diyaba madin - falan andrea, anjalee methsara
Loading...
මන්දාකිණි දියඹ මැදින්
හංගා නුඹ සියපතකින්
අගේ කර කර සෙනෙහසින්
මගේ සිහිනය දුර ගිහින්
මට ආදරේ දිදී තරු මා ලඟින් හිදී
මගේ ජීවිතේ ද මේ සිතුනා
දැනේ සුළඟ හීන් හෙවුණු පූදිනා
ඇසේවී ස්නේහයේ ගීතිකා
රැයේ දිළිසෙනා දියේ හිනැහෙනා
නුඹයි ක්ෂිතිජයේ කිමිදෙනා
සෙනේ පිණි පොදක්
සිහිල තවරලා
අනාවී ආදරෙන් මා දිහා
මගේ දිවිපුරා
ලයේ ඉතිරෙනා
නුඹයි ආදරේ නොසිදෙනා
මට ආදරේ දිදී
තරු මා ළගින් හිදී
මගේ ජීවිතේද මේ සිතුනා
මන්දාකිණි දියඹ මැදින්
හංගා නුඹ සියපතකින්
අගේ කර කර සෙනෙහසින්
මගේ සිහිනය දුර ගිහින්
letras aleatórias
- letra de fool's gold - superbody
- letra de chattin' - babylavish
- letra de "wouldn't mind" - krazy k
- letra de miss me (remix) - buddhå lefløre.
- letra de ice cream - unknown nobody
- letra de wassup - wavy dem
- letra de psychoesis - majiik blaq
- letra de freshman - gucci mane
- letra de that guy - casual friday
- letra de california - casual friday