
letra de man thamath ahase - evorc
[chorus]
බන්දා නං දහසේ ගී නාදේ රහසේ
පීඩා නෑ පහසේ මං තාමත් අහසේ
මන්දාරම් දවසේ පිරුණත් මා හවසේ
ස්වර මාත්‍රා අතරේ මං තාමත් මං තාමත්
මං තාමත් අහසේ මං තාමත් අහසේ
පීඩා නෑ පහසේ මං තාමත් අහසේ
බන්දා නං දහසේ ගී නාදේ රහසේ
ස්වර මාත්‍රා අතරේ මං තාමත් මං තාමත්
[verse 1]
වළා අතරින් බැස එන්නේ මං හරි කාලය
අතික්‍රමණ කර අවසන් සිව්වන මානය
නිදහසේ ගෙවෙනා අතරේ මා සවස් යාමය
ගෙතුවේ ගීයක් හීන්සැරේ මුනිදස් ආරය
දෙසවන් යොමා අසා ඉන්න මං දෙන තාලය
රැප් රසේ දන්නා උංටයි මං කියනා පද දාමය
හිපොප් ආක්‍රමණය කළා ගෙයි මැද සාලය
සැපේ ඉන්න ඕනේ මටනම් සිංහල රසාස්වාදය
සොභාවිකවම අහසේ ඕනා නෑ දුම් පානය
හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් හිපොප් ආලය
සැම හදවත් එක් කරනා තැන එතනයි සාමය
මොනදේ ඇතත් නෑ පලක් හිපොප් නැත්නම් සාදය
එක ඇසින් දකින ලෝකේ ඉලුම නාදය
තිත්තයා කොකා නාටක අවසන් මෙන්න ලූලාගේ වාරය
අමතක කරපං රෝස කැලේ රැලි රැලි මාලය
විඩා නිවන් පෙරටම තබමු යළිත් පාදය
[chorus]
බන්දා නං දහසේ ගී නාදේ රහසේ
පීඩා නෑ පහසේ මං තාමත් අහසේ
මන්දාරම් දවසේ පිරුණත් මා හවසේ
ස්වර මාත්‍රා අතරේ මං තාමත් මං තාමත්
මං තාමත් අහසේ මං තාමත් අහසේ
පීඩා නෑ පහසේ මං තාමත් අහසේ
බන්දා නං දහසේ ගී නාදේ රහසේ
ස්වර මාත්‍රා අතරේ මං තාමත් මං තාමත්
[verse 2]
මේකනම් පුදුමයක් රැප් ෆ්ලෝ වගේ භාවනාවක්
ප්‍රශ්න ඇත්නම් මෙන්න මිනිත්තු තුනේ පාඨ මාලාවක්
මනසට වද දෙමින් තිබුනත් යම්කිසි කාරණාවක්
කනස්සල්ල මැකී යයි ආයෙත් මූණට එයි හිනාවක්
අකුරු ගලපා වචන අඹරා පෙරා දෙන කලාවක්
එළිසමේ තාලෙට පැද්දෙයි ආත්මය, හිස එහි සාධනීය න්‍යායක්
මෙවන් වදන් එගොඩත් මෙගොඩත් නෑ තිතක් කොමාවක්
තරුණ වෙලත් රැප් අහ්න්නේ නැත්නම් උඹලට නෑ සමාවක්
නිදහසේ ගෙව්නත් ජීවිතේට ඕනාමයි තේමාවක්
අරමුණ අත් හරින්න බෑ එරෙහිව ආවත් ඇත් අස් සේනාවක්
පතුළට ගිලුනත් උත්සහ කළ උන්මයි දින්නේ හැමදාමත්
ගේමක් ගහන් ගොඩ යන්න දඟලන උංට සැලියුට් මං තාමත්
වෙහෙසට පත් වූ විට සංගීතය සැමහට වේ නන්දා මල්
ඒ නිසයි මම වචනයෙන් සිතුවමක් හැල්මේ ඇන්දේ මේ ලෙස බන්දා නං
ජීවිතේ ගමනක් කෙටි කාලයක් පමණයි ඇත්තේ බං කාටත්
සුසුමක් හෙලනු එපා තව නම් කිසි ලෙස සවසක දවසේ මන්දාරම්
[chorus]
බන්දා නං දහසේ ගී නාදේ රහසේ
පීඩා නෑ පහසේ මං තාමත් අහසේ
මන්දාරම් දවසේ පිරුණත් මා හවසේ
ස්වර මාත්‍රා අතරේ මං තාමත් මං තාමත්
මං තාමත් අහසේ මං තාමත් අහසේ
පීඩා නෑ පහසේ මං තාමත් අහසේ
බන්දා නං දහසේ ගී නාදේ රහසේ
ස්වර මාත්‍රා අතරේ මං තාමත් මං තාමත්
[outro]
i’ve been chasing art
for long it ran to deepest
got so much in my cart
sneak peak y’ll see reaper
take a walk in the dark
believe ’em ghosts but people
got a lethal dose in blood
man i’m just high on music
letras aleatórias
- letra de temptation - reuben gray
- letra de ours - mike
- letra de tempestade - daniel shadow
- letra de good to you - devin møre
- letra de det halve var nok - ude af kontrol
- letra de yellow boy - i mean love
- letra de sorrys & goodbyes - banna harbera
- letra de peons - young nudy
- letra de impreston who? - aj the rhymer
- letra de hanyalah engkau - utha likumahuwa