
letra de adi ganak udin - eskennyworld
yeah!!!
eh sasiya.. you know how we ride, boy!
(yeah) (yeah)
[hook 1]
කෙල්ලයි, මලයි, කොලෙයි හොඳටම සෑහෙයි (whooo)
දන්නෙත් නෑ වෙලාව n-ggah, බලන් ඉද්දී රෑ වෙයි
අඩි ගානක් උඩින් ගියත් කකුල් බිම ගෑවෙයි (eyy)
ලෝක තුනේ පාවෙයි ඉන්නකම් ලංකාවේ
mmm… ඉතින් ගහනවා තමයි show
ළං වෙන්න තියා හිතන්නෙපා broh!
වචනයක් ගානේ bullet, ඇද්දා gun smoke
මෙහෙට set නෑ, සල්ලි තෝරගත්ත ඇත්තෝ
(hah ha hah)
[verse 1 : sh3n]
සල්ලි කැරකෙද්දී කැරකෙන්නේ දැන් අලු වගේ
ගින්දර වගෙ සෙල්ලමේ කවුද පුළුං ලං කලේ
broh! ඔයාගේ විහිළු ඇති වගේ
මට මාවම දැන් නම් control මදියි වගේ
ආතල් ඇති පැත්තට මගෙ හිත දුවනවා වැඩි
මීටර් ගණන් නෙමෙයි, ඉස්සරහට තිබ්බේ පොඩි අඩි
අපේ ළඟට එන්න වෙන්නේ නෑ උඹේ වේගේ මදි
broh! උබෙ වේගෙ හොඳටම මදි! (yeh)
මේකේ රඟන්න බෑ නැති දේවල් පෙන්නම්
අපි තාම පටන්ගත්තේ නෑ උඹලා වෙලා හෙම්බත් (whoo!) (whoo!)
එක flow එකෙ යන උන්ව නවත්තපං දැන්වත්
නැත්තං අවුරුදු ගාණක් ඕක අදියි බැහැලා යන්න ගැම්මත්
කව්රැ කව්රැ කිව්වත් තේරැම්ගත්තා අපි මලේ පැති
අහුවොත් ඔස්තාර් ඒත් ඌ දන්නෑ ආතල් එක මලේ ඇති
එතුවට ඇට නැති වෙන්න වැදුනම ගති (hahah)
marty! (ඇයි?) මුන්ට කියල දිපන් බන් මේකේ පැති
[verse 2 : yrn marty]
eyi sh3na මුන්ගේ කඩලා දාපන් විස දල
අපේ පැති විසයි වගේ නයාට අදු කොල (yeah!)
කයිවාරු උබෙ ඇත්තේ බොරු කලබල
සාමෙට සාමේ දිස් වෙයි පාටින් රතු කහ කොල
local එකට ප්ලේන්ටිය වරදින්නේ නෑනේ අතේ
වැදුනම slow wow!! homies බඹරුන් වගේ
කැරකෙන්නේ normal එකේ අපේ බෝඩරේ වටේ
ආතල් පැත්ත මෙහෙ තමයි බලපන් ඇවිත් රඟේ
[hook 2]
කෙල්ලයි, මලයි, කොලෙයි හොඳටම සෑහෙයි
දන්නෙත් නෑ වෙලාව n-ggah, බලන් ඉද්දී රෑ වෙයි
අඩි ගානක් උඩින් ගියත් කකුල් බිම ගෑවෙයි (eyy)
ලෝක තුනේ පාවෙයි ඉන්නකම් ලංකාවේ
mmm… ඉතින් ගහනවා තමයි show
ළං වෙන්න තියා හිතන්නෙපා broh!
වචනයක් ගානේ bullet, ඇද්දා gun smoke
මෙහෙට set නෑ, සල්ලි තෝරගත්ත ඇත්තෝ
(hah ha hah)
[verse 3 : eskennyworld]
වැනෙයි මුල් දවසේ.. ඔලු විකාරයි..
කෙල්ලයි, මලයි, කොලෙයි ගැලපෙද්දී මාරයි (මාරයි)
දෙපාරක් පුරුදු නෑ! මං කියන්නේ එක පාරයි
අඩි ගාණක් උඩින් ගියත්… පොලව පාගයි…
නිවාඩු දාට ඇස් නෑ, හොයන්නවත් නෑ සූද
ඒ කාලේ පට්ට ආතල් අඳුරන්නෙවත් නෑ දුක (ah!)
මං රැප් කලාව උල් කලා දැන් ඇයි කඩන්නේ තුඩ (තුඩ)
“මේකත් හැදුවේ කවුද” බලපං මැස්සෙක් ගිය උඩ
තෝරාගත්තා මං එක පැත්තක්, ඉන්නෑ අඩමානේ
බලෙන් ගත්තේ නෑ ඉබේ ලැබුණා කාගේත් අවධානේ
පටන්ගත්තෙ කාත් එක්කද මතකද අඩුගානේ
පෙන්නන මැදගිල්ලක් ගානේ කුහකයෙක් අවසානේ
(අවසානේ..) අළුතෙන් කියන්න ඕනේ නෑ විත්තිය
එයත් මෙහෙ තමයි පදිංචිය, (hah!) කවුරුත් දන්නවා සිද්ධිය
track දෙකයි, තුනයි කළේ දැන් එයා තමයිලු senior
කඩනෝ මං ලොවෙත් පුතේ! මේ සෙල්ලමේම නීතිය
20xx forever baby! (hahah)
[hook 3]
කෙල්ලයි, මලයි, කොලෙයි හොඳටම සෑහෙයි (whooo)
දන්නෙත් නෑ වෙලාව n-ggah, බලන් ඉද්දී රෑ වෙයි
අඩි ගානක් උඩින් ගියත් කකුල් බිම ගෑවෙයි (eyy)
ලෝක තුනේ පාවෙයි ඉන්නකම් ලංකාවේ
mmm… ඉතින් ගහනවා තමයි show
ළං වෙන්න තියා හිතන්නෙපා broh!
වචනයක් ගානේ bullet, ඇද්දා gun smoke
මෙහෙට set නෑ, සල්ලි තෝරගත්ත ඇත්තෝ
(hah ha hah)
letras aleatórias
- letra de real love - earl sweatshirt
- letra de chair - hambone
- letra de immer noch ein rapper - silla
- letra de insane - kid_havoc
- letra de playing fifa (feat. randolph) - monstah
- letra de wicked rhythm - skaar
- letra de feels like leisure suit larry - ytcracker
- letra de electrified (radio edit) - andreea bănică
- letra de words like bombs - baasch
- letra de shot yourself (feat. kamil bednarek) - acoustic version - pezet